Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    coming soon .............;)
    DSC06178.jpg

    DSC06179.jpg

    :eek::eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    coming soon .............;)
    DSC06178.jpg

    කොහෙද බොල ගියේ.. ට්‍රිප් එකක් ද.. ඉක්මන් එකේ බලපන් මන් දැක්ක 10යි ගනන් වල ඉදන් දාල තියෙනව ශෙල්. හැබැයි 50, 51 වගේ. කිට්ටුවත් නෙමේ හැබැයි ඔන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ හරියන්නේ නැ මචන්ලා කස්ටම් වැන් එක හදන එක ආයෙත් කල් දැම්මා
    තියෙන මිල ගනන් එක්කලා ගෙනත් හදන එක ‍තේරුමක් නැ දැන් කියන මිල ගනන් වලට
    ගෙනාවත් තව අඩුම 4-5ක් යට කරනවානේ එතකොට ඩොල්පින් එකක් ගන්න පුලුවන්
    අද බොහොදුරට දිග ෂෙල් එකක් ගෙනෙයි ඊයේ බලන්න ගිහින් තිබුනා මේ වගේ එකක්
    මේ වැන් එක නෙවෙයි එත් මේ මොඩල් එකේ
    141222223610_image0.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    custom ekak kiwwe???

    meka super long ekak neda?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19499887 said:
    custom ekak kiwwe???

    meka super long ekak neda?
    ෂෙල් එකක් ගෙනල්ලා wagon එකක් විදියට හදන්න ඉන්නේ එක දැන් හරියන්නැ වියදම වැඩියි:(
    ඹව් මචන් commuter මොඩල් එකක් ඹකට රොසා බස් එකක සෙනග පටවන්න පුලුවන් :shocked:
    images

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෂෙල් එකක් ගෙනල්ලා wagon එකක් විදියට හදන්න ඉන්නේ එක දැන් හරියන්නැ වියදම වැඩියි:(
    ඹව් මචන් commuter මොඩල් එකක් ඹකට රොසා බස් එකක සෙනග පටවන්න පුලුවන් :shocked:
    images

    commuter eka prayojane mokakda ban? gedarakata loku wadi. tourism walata parana wadi. school hire ekakata wage thama ne??
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19500125 said:
    commuter eka prayojane mokakda ban? gedarakata loku wadi. tourism walata parana wadi. school hire ekakata wage thama ne??
    ඹව් මචන් ස්කුල් සර්විස් වලට තමා ගොඩාක්ම යන්නේ දැන් නම්
    හයර් දුවන්නත් ගන්නවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    eka ithin gireta ahu wuna wage. depattenma thada unane. leyland eka wageda marcopolo eka. keyland eke nam thanikara yakada goda

    ඔය ඩොල්ෆින් බැබලු බැබලි තිබ්බට මලකඩ වහලු බන්... යාන්තම් තහඩු එකට එක යටින් පූට්ටුවෙලා තියෙන්නේ. වැදිච්ච ගමන් බිත්තරේ පොලේ හැහුව වගේ

    ඔය අටමගල ගන්න වෙලේ ඒ සල්ලි වලින්ම 2010ට වඩා අව්රුද්ද අලුත් PO15එකක් හරි බ්‍රව්නි එකක් හරි ගනිල්ලා