ආන්ඩුවෙ වෙන්දේසියකින් වාහනයක් ගන්නකොට, ගන්න කලින් වාහනේ ලියකියවිලි (registration book & etc)ටික බලා ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද..නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ.
ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා.
anduwe wahana gannawanam a office eke danna kenek inna eka hodai.. ape ammalage office eketh ohoma wendesi kara.. aduwata lu yanne.
නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ.
ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා.

Ehen bala gnna widiya hoya gnna ona. Balamuko.
ඔක්ශන් එකෙන් ගද්දි සියලු දේ ගැන ගන්න තැනින් පැහැදිලිව අහගෙන ගන්න. මොකද ආමි ඔක්ශන් වෙනයි. ආන්ඩුවේ ඔක්ශන් වෙනයි, කස්ටම් ඔක්ශන් වෙනයි. 
..කස්ටම් ඔක්ෂන් වල නම් මාර වාහන සෙට් එකක් බහිනවා..ඒවාට පොරකන ලොකු ලොකු තද ඩයල් වෙනම ඉන්නවා මම හිතන්නේ..අපි වගේ හාල් කෑලි වලට ඕවට අත දාන්න උන් දෙන්නේ නෑ ලු..


