Oka 54 unata maru option tinawane...thanks 4 info macho....
ela ela awlak na.. central locking system ekath enawa..thawa ekak amataka una.. door alarm ekath original enawa.. tin ton tin ton gana ekak
Last edited:
Oka 54 unata maru option tinawane...thanks 4 info macho....
Aneda kiyala..
deisel nisa sadde wedi.. ekata man kemati na.. eth.. man asama van eka nam e24 eka.. body eka mara design ekak.. Hiace wage newe.. abunoth abunama thama aye.. set tiyenawa heta huta hamarak..
petrol nam sound eka hodai

රත්තරං;19651668 said:මචන් පැන්සලෙන් මාක් කරලා ප්ලාස්ටික් බපර් එකක් කපන්න ලේසිම ක්‍රමේ මොකක්ද? රනින් ලයිට් හයිකරන්න. මෙන්න මේවගේ
![]()
drill karanna place ekakin.. itapasse tiyenawa podi kiyath pati.. podima podi 5mm wage ewa.. ekakin kapanna..
![]()
kiyatha nethuwa thalen witarak

1989 YOM 1993 reg. Chassis walin puluwan.. but hariyatama owage records na ne.. Ape eka original GL-L..
GL-L eke options wedi.. power door, sunroof ehema okkoma tiyenewa.. full upholstery enawa.. 1989 ewa.. GL gena danne na.. GL-L wala nam.. adina door eke.. pihilla yata sensor ekak enawa.. driver seat eka pette body eke.. timer ekak enawa.. sunroof water drains enawa.. original hood eka enawa.. steering column eka wenas.. DX eke ena eka newe.. 1989 nam a kale awa.. wee karal deka tiyena.. badge eka steering eke enawa.. rpm meter eka enawa.. eki mki nokee godak dewal tiyenawa DX ekaking GL-L ekak aduraganna.. ah.. body beadings original enawa.. ewage clips body eke tiyenawa.. awe light bluish silver.. pothe tiyenne silver kiyala..ah.. velvet carpet enne brown or blur interior.. tawa.. indicators wedipura enawa.. radiator reservoir tank, windshield washer wala sensors enawa.. godai..
Menna ape eka.. 1989.. hebei.. ape eke awe brown interior..
![]()
meka 1989 awa 300GT kiyana model eka..
![]()
ape eke 54- ekak ban.. awrudu 12k api laga.. business ekak karana nisa.. thawama tiyan innawa. mage kalin photos wala athi no eka
edit: central locking system ekath enawa..
රත්තරං;19651815 said:බපර් එක බාන්නේ නැතුවම කපන්න බැලුවේ.. හරියයිද? මොකද බපර් එකේ එක කෙලවරක් ෆයිබර් කරල තියෙන්නේ. ගැලෝලා පේන්ට් එක පිපුරුවොත් අල්ලා දෙවි පිහිටයි![]()

podi dril pit ekakin watema dril karanna ehenam kella kadala dala.. itapasse peerak aran ganna wei..
pencil mark eka light ekata wada podiwata danna wei..
![]()
soldering iron walin ehema nam kapanna epa.. chater ewnawa..![]()
Mama nam kiyanne danna epa kiyala.. mata awl wagayak penawa..
Original lamp eka wateta ena edge eka kapanna wenawa ne.
Running lamps original lamps walata wada digai wage da?
Mata nam allana ekama place eka bumper lip eke.. yata pette
Me modal ekata original ena ekak da me? Fog lamps ekkama running lamps ena set ekak nedda?
Fog light eka modigy karanna berida?

ahemada? ela ela...!ela ela awlak na.. central locking system ekath enawa..thawa ekak amataka una.. door alarm ekath original enawa.. tin ton tin ton gana ekak
රත්තරං;19653174 said:
Mama nam kiyanne danna epa kiyala.. mata awl wagayak penawa..
Original lamp eka wateta ena edge eka kapanna wenawa ne.
උබ කියන්නේ ෆොග් ලෑම්ප් එක නේ.. ඔව් ඒක උඩින් තමා කපන්න වෙන්නේ. ඇතුලේ බ්‍රැකට් එනවද දන්නේ නෑ නේ.. ඒක හිතුනේ නෑ කියපන්කෝ
Running lamps original lamps walata wada digai wage da?
අගල් 9ක් වගේ දිගයි.ඔරිජිනල් එක 6ක් වගේ
Mata nam allana ekama place eka bumper lip eke.. yata pette
බම්පර් ලිප් එකේ ඔරිජිනල් බොඩි කිට් එකක් එනවා. ඔය රූපේ තියෙන්නේ බේසික් එකක්. මේක ජේඩීඑම්. එතන ගහන්න බෑ. හිටපන් මම ගෙදර ගිහින් ලැප් එකේ ඇති පොටෝ එකක් දාන්නම්
ආ මේ තියෙන්නේ... 100ට 100ක් මේකමයි (but no sunroof)
![]()
Me modal ekata original ena ekak da me? Fog lamps ekkama running lamps ena set ekak nedda?
ඔරිජිනල් නෑ බන්, මේක 2005නේ. ඔය රනින් ලයිට් මගුල ආවේ ලගදිනේ ජපන් ඒවගේ
නෑ බන් ඕක නිසාන් වලට එන එකක්.. කර්ව් එකනම් සෙට් වෙනවා ඒ උනත්
Fog light eka modigy karanna berida?
මේ තියෙන්නේ මචන්
![]()
බොඩි කිට් එකේ හිඩැසට ඇලෙව්වොත් අව්ලද?
රත්තරං;19653013 said:![]()
ඔය පොටෝ එක බලපන්කෝ..
ෆොග් ලෑම්ප් එකට උඩින් තමා කපලා බස්සන්න වෙන්නේ. චොරද?
අර බපර් එකේ ශෙල් කෑල්ලට අල්ලලා 3එම් ඩබල් ටේප් එකක් ගහලා හයිකරන්නත් පුලුවන්. හැබැයි එතකොට ලයිට් දෙක හෙනට එක ලග
මෙන්න ලයිට් දෙක
![]()
mama danna taramin fog lamps podiwata awata oke athule loku casing ekak enawa.. bumper eka galawanne nethuwa kapanna gihin loku paduwak wei..
Anika mata nam wahane awl wenna upades denna ba mage hithata hariyana ekama lamp eka modified eka witarai..
Denatamath lights ganata tiyenawa lassanata.. thawa denmoth awl wenawa.. fog lamp eka asse ma ena eka thama ithin gelapenne..
Alawanna kisima thenak na ne meke.. ara grill asse alewwoth laga wedi.. ethakota ketai..
Ehema nettam bumper lip eka modify karanna one led peliyak dala

බලන් ගිහාම කපනවනම් ගලවන්නම වෙයිMachan thin cutting wheel eken kapanna puluwan wey grinder ekata daalaa.

රත්තරං;19651668 said:මචන් පැන්සලෙන් මාක් කරලා ප්ලාස්ටික් බපර් එකක් කපන්න ලේසිම ක්‍රමේ මොකක්ද? රනින් ලයිට් හයිකරන්න. මෙන්න මේවගේ
![]()
රත්තරං;19651815 said:බපර් එක බාන්නේ නැතුවම කපන්න බැලුවේ.. හරියයිද? මොකද බපර් එකේ එක කෙලවරක් ෆයිබර් කරල තියෙන්නේ. ගැලෝලා පේන්ට් එක පිපුරුවොත් අල්ලා දෙවි පිහිටයි![]()
රත්තරං;19653013 said:![]()
ඔය පොටෝ එක බලපන්කෝ..
ෆොග් ලෑම්ප් එකට උඩින් තමා කපලා බස්සන්න වෙන්නේ. චොරද?
අර බපර් එකේ ශෙල් කෑල්ලට අල්ලලා 3එම් ඩබල් ටේප් එකක් ගහලා හයිකරන්නත් පුලුවන්. හැබැයි එතකොට ලයිට් දෙක හෙනට එක ලග
මෙන්න ලයිට් දෙක
![]()

රත්තරං;19653430 said:බොඩි කිට් එකේ ලිප් එකේ මම කිව්වේ..
අල්ලල දානවා බන් එහෙනම්.. අපරාදේ නිකන් කොමිටල් වෙයි![]()