Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් පැන්සලෙන් මාක් කරලා ප්ලාස්ටික් බපර් එකක් කපන්න ලේසිම ක්‍රමේ මොකක්ද? රනින් ලයිට් හයිකරන්න. මෙන්න මේවගේ

    s-l225.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19651668 said:

    drill karanna place ekakin.. itapasse tiyenawa podi kiyath pati.. podima podi 5mm wage ewa.. ekakin kapanna..

    TB1.6ohGXXXXXbMXpXXXXXXXXXX_!!0-item_pic.jpg_210x210.jpg

    kiyatha nethuwa thalen witarak
     
    Last edited:

    බපර් එක බාන්නේ නැතුවම කපන්න බැලුවේ.. හරියයිද? මොකද බපර් එකේ එක කෙලවරක් ෆයිබර් කරල තියෙන්නේ. ගැලෝලා පේන්ට් එක පිපුරුවොත් අල්ලා දෙවි පිහිටයි:rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    1989 YOM 1993 reg. Chassis walin puluwan.. but hariyatama owage records na ne.. Ape eka original GL-L..

    GL-L eke options wedi.. power door, sunroof ehema okkoma tiyenewa.. full upholstery enawa.. 1989 ewa.. GL gena danne na.. GL-L wala nam.. adina door eke.. pihilla yata sensor ekak enawa.. driver seat eka pette body eke.. timer ekak enawa.. sunroof water drains enawa.. original hood eka enawa.. steering column eka wenas.. DX eke ena eka newe.. 1989 nam a kale awa.. wee karal deka tiyena.. badge eka steering eke enawa.. rpm meter eka enawa.. eki mki nokee godak dewal tiyenawa DX ekaking GL-L ekak aduraganna.. ah.. body beadings original enawa.. ewage clips body eke tiyenawa.. awe light bluish silver.. pothe tiyenne silver kiyala..ah.. velvet carpet enne brown or blur interior.. tawa.. indicators wedipura enawa.. radiator reservoir tank, windshield washer wala sensors enawa.. godai..

    Menna ape eka.. 1989.. hebei.. ape eke awe brown interior..
    homy1989.jpg

    meka 1989 awa 300GT kiyana model eka..
    1989_300_GT.jpg

    ape eke 54- ekak ban.. awrudu 12k api laga.. business ekak karana nisa.. thawama tiyan innawa. mage kalin photos wala athi no eka

    edit:
    central locking system ekath enawa..

    Thawa ekak, door alarm ekath enawa tin ton tin ton gana ekak..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19651815 said:
    බපර් එක බාන්නේ නැතුවම කපන්න බැලුවේ.. හරියයිද? මොකද බපර් එකේ එක කෙලවරක් ෆයිබර් කරල තියෙන්නේ. ගැලෝලා පේන්ට් එක පිපුරුවොත් අල්ලා දෙවි පිහිටයි:rolleyes:

    podi dril pit ekakin watema dril karanna ehenam kella kadala dala.. itapasse peerak aran ganna wei..

    pencil mark eka light ekata wada podiwata danna wei.. :confused:
    attachment.php

    soldering iron walin ehema nam kapanna epa.. chater ewnawa.. :rolleyes:
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      15.1 KB · Views: 185
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    podi dril pit ekakin watema dril karanna ehenam kella kadala dala.. itapasse peerak aran ganna wei..

    pencil mark eka light ekata wada podiwata danna wei.. :confused:
    attachment.php

    soldering iron walin ehema nam kapanna epa.. chater ewnawa.. :rolleyes:

    toyota_landcruiser_100_series_1998.jpg

    ඔය පොටෝ එක බලපන්කෝ..

    ෆොග් ලෑම්ප් එකට උඩින් තමා කපලා බස්සන්න වෙන්නේ. චොරද?

    අර බපර් එකේ ශෙල් කෑල්ලට අල්ලලා 3එම් ඩබල් ටේප් එකක් ගහලා හයිකරන්නත් පුලුවන්. හැබැයි එතකොට ලයිට් දෙක හෙනට එක ලග

    මෙන්න ලයිට් දෙක

    IMG_8794.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam kiyanne danna epa kiyala.. mata awl wagayak penawa..

    Original lamp eka wateta ena edge eka kapanna wenawa ne.

    Running lamps original lamps walata wada digai wage da?

    Mata nam allana ekama place eka bumper lip eke.. yata pette

    Me modal ekata original ena ekak da me? Fog lamps ekkama running lamps ena set ekak nedda?

    Fog light eka modigy karanna berida?

    Edit. Pare tibba land cruiser ekak dekka.. bumper eka kapanawanam kapanna tiyenne fog light walata udin neda? Awl wage ethakota.. uda wedi.. wage
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    Mama nam kiyanne danna epa kiyala.. mata awl wagayak penawa..

    Original lamp eka wateta ena edge eka kapanna wenawa ne.

    Running lamps original lamps walata wada digai wage da?

    Mata nam allana ekama place eka bumper lip eke.. yata pette

    Me modal ekata original ena ekak da me? Fog lamps ekkama running lamps ena set ekak nedda?

    Fog light eka modigy karanna berida?

    Mama nam kiyanne danna epa kiyala.. mata awl wagayak penawa..

    :sorry::sorry:

    උබ කියන්නේ ෆොග් ලෑම්ප් එක නේ.. ඔව් ඒක උඩින් තමා කපන්න වෙන්නේ. ඇතුලේ බ්‍රැකට් එනවද දන්නේ නෑ නේ.. ඒක හිතුනේ නෑ කියපන්කෝ:baffled:

    අගල් 9ක් වගේ දිගයි.ඔරිජිනල් එක 6ක් වගේ

    බම්පර් ලිප් එකේ ඔරිජිනල් බොඩි කිට් එකක් එනවා. ඔය රූපේ තියෙන්නේ බේසික් එකක්. මේක ජේඩීඑම්. එතන ගහන්න බෑ. හිටපන් මම ගෙදර ගිහින් ලැප් එකේ ඇති පොටෝ එකක් දාන්නම්

    ආ මේ තියෙන්නේ... 100ට 100ක් මේකමයි (but no sunroof)
    i592472.jpg

    ඔරිජිනල් නෑ බන්, මේක 2005නේ. ඔය රනින් ලයිට් මගුල ආවේ ලගදිනේ ජපන් ඒවගේ
    නෑ බන් ඕක නිසාන් වලට එන එකක්.. කර්ව් එකනම් සෙට් වෙනවා ඒ උනත්

    Fog light eka modigy karanna berida?

    මේ තියෙන්නේ මචන්

    Free-ship-Toyota-font-b-Land-b-font-font-b-Cruiser-b-font-LC100-font-b.jpg

    බොඩි කිට් එකේ හිඩැසට ඇලෙව්වොත් අව්ලද?:baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19653174 said:

    mama danna taramin fog lamps podiwata awata oke athule loku casing ekak enawa.. bumper eka galawanne nethuwa kapanna gihin loku paduwak wei..

    Anika mata nam wahane awl wenna upades denna ba mage hithata hariyana ekama lamp eka modified eka witarai..

    Denatamath lights ganata tiyenawa lassanata.. thawa denmoth awl wenawa.. fog lamp eka asse ma ena eka thama ithin gelapenne..

    Alawanna kisima thenak na ne meke.. ara grill asse alewwoth laga wedi.. ethakota ketai..

    Ehema nettam bumper lip eka modify karanna one led peliyak dala
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;19653013 said:
    toyota_landcruiser_100_series_1998.jpg

    ඔය පොටෝ එක බලපන්කෝ..

    ෆොග් ලෑම්ප් එකට උඩින් තමා කපලා බස්සන්න වෙන්නේ. චොරද?

    අර බපර් එකේ ශෙල් කෑල්ලට අල්ලලා 3එම් ඩබල් ටේප් එකක් ගහලා හයිකරන්නත් පුලුවන්. හැබැයි එතකොට ලයිට් දෙක හෙනට එක ලග

    මෙන්න ලයිට් දෙක

    IMG_8794.jpg

    Machan thin cutting wheel eken kapanna puluwan wey grinder ekata daalaa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mama danna taramin fog lamps podiwata awata oke athule loku casing ekak enawa.. bumper eka galawanne nethuwa kapanna gihin loku paduwak wei..

    Anika mata nam wahane awl wenna upades denna ba mage hithata hariyana ekama lamp eka modified eka witarai..

    Denatamath lights ganata tiyenawa lassanata.. thawa denmoth awl wenawa.. fog lamp eka asse ma ena eka thama ithin gelapenne..

    Alawanna kisima thenak na ne meke.. ara grill asse alewwoth laga wedi.. ethakota ketai..

    Ehema nettam bumper lip eka modify karanna one led peliyak dala

    බොඩි කිට් එකේ ලිප් එකේ මම කිව්වේ..

    අල්ලල දානවා බන් එහෙනම්.. අපරාදේ නිකන් කොමිටල් වෙයි:sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    1990.. balapan bande..

    USA walatath import karanna puluwan 1989 ganan wala ewa.. meheta ba.. :(

    meke published date eka balapan.. ai apita beri me wage tiyaganna wahana?

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19651668 said:
    මචන් පැන්සලෙන් මාක් කරලා ප්ලාස්ටික් බපර් එකක් කපන්න ලේසිම ක්‍රමේ මොකක්ද? රනින් ලයිට් හයිකරන්න. මෙන්න මේවගේ

    s-l225.jpg

    රත්තරං;19651815 said:
    බපර් එක බාන්නේ නැතුවම කපන්න බැලුවේ.. හරියයිද? මොකද බපර් එකේ එක කෙලවරක් ෆයිබර් කරල තියෙන්නේ. ගැලෝලා පේන්ට් එක පිපුරුවොත් අල්ලා දෙවි පිහිටයි:rolleyes:

    රත්තරං;19653013 said:
    toyota_landcruiser_100_series_1998.jpg

    ඔය පොටෝ එක බලපන්කෝ..

    ෆොග් ලෑම්ප් එකට උඩින් තමා කපලා බස්සන්න වෙන්නේ. චොරද?

    අර බපර් එකේ ශෙල් කෑල්ලට අල්ලලා 3එම් ඩබල් ටේප් එකක් ගහලා හයිකරන්නත් පුලුවන්. හැබැයි එතකොට ලයිට් දෙක හෙනට එක ලග

    මෙන්න ලයිට් දෙක

    IMG_8794.jpg

    2la51u9.jpg

    15gena.jpg

    මෙන්න භාණ්ඩ :D:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    රත්තරං;19653430 said:
    බොඩි කිට් එකේ ලිප් එකේ මම කිව්වේ..

    අල්ලල දානවා බන් එහෙනම්.. අපරාදේ නිකන් කොමිටල් වෙයි:sorry::sorry:

    ඕක ගැහුවොත් අර අම්බ තායිලන්ඩ් ලුක් එක එයි හයිලක්ස් වල තියනව වගේ :rolleyes:
    ගහනව නම් වහලෙ උඩින් ගහල දාන්න ලයිට් පේලියක් රූෆ් රේලින් එකක් සෙට් කරල

    00c424e740e5216a70fb8a067c8f57cf.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    හයි කරනව නම් රේඩියේටර් කවුලුව ඇතුලෙන් සෙට් කරන්න නම්බර් ප්ලේට් එකට දෙපැත්තෙන්. කපල දාන එක නම් පට්ටම අපරාදයක්.