Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් දාන්නේ අමුතු දෙයක් මමත් මිට කලින් මේ වගේ එකක් නම් දැකලා නැ
    මේ තියෙන්නේ rear window washer එකේ water bottle එක් එක් ඇත්තටම නම් water bag එකක් තියෙන්නේ :shocked::shocked::shocked:

    :):):):)
    පට්ට මචන්.......උඹට සෙට්වෙලා තියෙන්නේ නම් නියම වාහනයක්.......:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan Nissan vanent 1995 253 xxxx ekak thiye, 1yr withara duwala na ekatathana. kadila neme finance case ekak, keeyakata withara issuwoth watida, market kohomada me dawaswala oya van eke
    මේ දවස් වල මිල ගනන් නම් හොදයි නම් ඉතින් 10න් උඩ තමා යන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    es8
    DSC_0818.jpg


    DSC_0821.jpg


    DSC_0822.jpg


    DSC_0823.jpg



     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මන් ම‍ෙ ලින්ක් එක කොපි කරගෙන ආවා විතරයි කොහොමද කැප්රිය :love::love::love:

    adenwane ithn :yes: with V8 3.5L rover engine. math kottawe inne jivitheta dakala pare dunwa kohe hari garage ekaka sapata park krala athi :lol:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේ දවස් වල මිල ගනන් නම් හොදයි නම් ඉතින් 10න් උඩ තමා යන්නේ

    machan hoda Civic ek3 ekak awoth kiyapnko..mage yaluwek ta hoyanawa....
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද නම් දාන්නේ අමුතු දෙයක් මමත් මිට කලින් මේ වගේ එකක් නම් දැකලා නැ
    මේ තියෙන්නේ rear window washer එකේ water bottle එක් එක් ඇත්තටම නම් water bag එකක් තියෙන්නේ :shocked::shocked::shocked:
    p15%252520%2525281%252529.jpg



    මගේ Trooper එකේ තියෙන්නෙත් ඕකක්
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;19807322 said:
    එහෙම ඒවා දැන් නෑ ලංකාවේ. එක්කෝ ෆයිබර් තට්ටු ගහලා. නැත්නම් ඇනේ ඉදන්ම කාලා:(:(

    condition hoda ewath tiyanawa bn..lesiyen denne na watina ganakata....
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද නම් දාන්නේ අමුතු දෙයක් මමත් මිට කලින් මේ වගේ එකක් නම් දැකලා නැ
    මේ තියෙන්නේ rear window washer එකේ water bottle එක් එක් ඇත්තටම නම් water bag එකක් තියෙන්නේ :shocked::shocked::shocked:
    p15%252520%2525281%252529.jpg


    ඇණ මුකුත් නැ ඹය උඩ තියෙන හිල් 2න් තමා එල්ලා තියෙන්නේ ඹය යට තියෙන්නේ වතුර මොටරේ

    p15%252520%2525282%252529.jpg


    වතුර මොටරේ

    p15%252520%2525283%252529.jpg


    p15%252520%2525284%252529.jpg


    p15%252520%2525288%252529.jpg


    මෙහේමයි වාහනේට හයි වෙන්නේ

    p15%252520%2525289%252529.jpg


    එක වැහෙන්න තියෙන ක්ලිප් එකේ පුනිලයක් තියෙන්නෙ එකෙන් වතුර පුරවගන්න ලෙසි වෙන්න
    p15%252520%25252810%252529.jpg


    p15%252520%25252811%252529.jpg


    p15%252520%25252812%252529.jpg


    :):):):)

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,286
    658
    113
    Kottawa
    machanla car cigarette lighter adapter (3 port) ekak keeyak withara weida kohenda ganna puluwan?

    menna me wage ekak
     

    Attachments

    • 3-in-1-car-adapter-usb.jpg
      3-in-1-car-adapter-usb.jpg
      25.7 KB · Views: 65