Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:

    ඔව් ඉතින් ඕක AMW එකට නේ දැම්මෙ ? ඉතින් අහන්නත් දෙයක්ද.

    ඕකෙ පොතයි කෑලි ටිකයි ගන්න බැරි වෙයිද ? :P:rofl:
    මාත් ඕක auction sale එකෙන් පන්නගන්න try එකක් දුන්නා මචන්......වැඩේ බකල්........:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland

    මොකෝ බන් ඒක ශුවර් එකට amw එකේම එවුන් උස්සන්න ඇති. :yes::(

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19963497 said:
    අපිත් වාහන දුවනවා. හැබැයි මෙහෙම කන්නේ නෑ

    ලක්ශ තුන පැනපු මගේ අව්රුදු 14ක් පරන 2002 වාහනේ වත් දිරලා නෑ පොඩ්ඩක් වත්:sorry:

    උඹ අව්රුදු 14 ක් ගැන කතා කරනවා මගේ අව්රුදු 23 ක් පරණ වාහනේ වත් දිරලා නෑ බං. :cool:

    අපේ වැනට්ටුවට දැන් 27‍යි......ඉස්සරහ floor board එක ලඟ පොඩි දිරුමක් ති‍යනවා එච්චර‍යි.......:D

    අපේ ke72 එකට 30ක්. තාම පස්සෙ මහ දොරේ වීදුරුවෙයි වම් පැත්තෙ පස්සෙ වීදුරුවෙයි බීඩින් යට සහ වම් rear quarter panel එකේ මලකඩ බිබිලක් විතරයි තියෙන්නෙ :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ බන් ඒක ශුවර් එකට amw එකේම එවුන් උස්සන්න ඇති. :yes::(

    එහෙම සීන් එකක් තමයි බන්......මම insurance එකේ බුවාට කතා කරලත් බැලුවා එතකොට අරුන් ගේම දීලා ඉවරයි.......:sorry:
    :)
    අපේ ke72 එකට 30ක්. තාම පස්සෙ මහ දොරේ වීදුරුවෙයි වම් පැත්තෙ පස්සෙ වීදුරුවෙයි බීඩින් යට සහ වම් rear quarter panel එකේ මලකඩ බිබිලක් විතරයි තියෙන්නෙ :cool:
    මොන වාහනේ උනත් පාවිච්චිය අනුව condition එක වෙනස් වෙනවනේ මචන්........:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොන වාහනේ උනත් පාවිච්චිය අනුව condition එක වෙනස් වෙනවනේ මචන්........:yes:

    ඒ වුනාට මෙච්චර අලුත් වහනයක් ඔහොම දිරන්න විධියක් නෑ මොකක් හරි කොස්සක් නැත්නම් :oo:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    huga kalekin :)

    image.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඒ වුනාට මෙච්චර අලුත් වහනයක් ඔහොම දිරන්න විධියක් නෑ මොකක් හරි කොස්සක් නැත්නම් :oo:

    IDG කිව්වා වගේ මේක අනිවා UK වලින් import කරපු එකක් වෙන්න ඇති. :yes:
    හිම දියවෙන්න ගහන කෙමිකල් වලට වාහන දිරනවා.
    මම වාහනේ හදන ගරාජ් එකේ නවරා එකක් ගැලෙව්වා රෝද හතරේම රේසර් ගිහින්. :baffled:
    ඒකෙත් යට හිතාගන්න බැරි විදිහට දිරල තිබුනේ.
    ඒත් බොඩිය නම් හොදට තිබුන.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    IDG කිව්වා වගේ මේක අනිවා UK වලින් import කරපු එකක් වෙන්න ඇති. :yes:
    හිම දියවෙන්න ගහන කෙමිකල් වලට වාහන දිරනවා.
    මම වාහනේ හදන ගරාජ් එකේ නවරා එකක් ගැලෙව්වා රෝද හතරේම රේසර් ගිහින්. :baffled:
    ඒකෙත් යට හිතාගන්න බැරි විදිහට දිරල තිබුනේ.
    ඒත් බොඩිය නම් හොදට තිබුන.

    මන් ගාව තිබ්බ එකෙත් ඉස්සරහ හබ් රේසර් එකක් සවුත්තු උනා. ඒක මාරු කරල 10000ක් යන්න කලින් ආය සද්දෙ ආව. මම හිතන්නෙ දාපු එක තායිවාන් එකක් නිසා වෙන්න ඇති.
    මම දන්න එකෙක්ගෙ L200 එකක් චැසිය 2ට කැඩුන. IDGට මම එකකුත් දැම්ම සීන් එක කියල. ඒක පෑස්සුවා හොයන්නත් බැරි වෙන්න උන්. එතන පලාත්සභා ජීප් ලෑන්ඩ්කෘසර් ආය ලොරි බස් එහෙමත් තිබ්බ චැසිම හදන්න ගෙනත්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    IDG කිව්වා වගේ මේක අනිවා UK වලින් import කරපු එකක් වෙන්න ඇති. :yes:
    හිම දියවෙන්න ගහන කෙමිකල් වලට වාහන දිරනවා.
    මම වාහනේ හදන ගරාජ් එකේ නවරා එකක් ගැලෙව්වා රෝද හතරේම රේසර් ගිහින්. :baffled:
    ඒකෙත් යට හිතාගන්න බැරි විදිහට දිරල තිබුනේ.
    ඒත් බොඩිය නම් හොදට තිබුන.

    හිම දිය වෙන්න ලුණු දානවලු පාරට :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මන් ගාව තිබ්බ එකෙත් ඉස්සරහ හබ් රේසර් එකක් සවුත්තු උනා. ඒක මාරු කරල 10000ක් යන්න කලින් ආය සද්දෙ ආව. මම හිතන්නෙ දාපු එක තායිවාන් එකක් නිසා වෙන්න ඇති.
    මම දන්න එකෙක්ගෙ L200 එකක් චැසිය 2ට කැඩුන. IDGට මම එකකුත් දැම්ම සීන් එක කියල. ඒක පෑස්සුවා හොයන්නත් බැරි වෙන්න උන්. එතන පලාත්සභා ජීප් ලෑන්ඩ්කෘසර් ආය ලොරි බස් එහෙමත් තිබ්බ චැසිම හදන්න ගෙනත්

    මැදින් පෑහුවම හැබැයි හයිය නෑ. පොඩි අනතුරක් වුනත් කැඩෙන්න පුළුවන්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මන් ගාව තිබ්බ එකෙත් ඉස්සරහ හබ් රේසර් එකක් සවුත්තු උනා. ඒක මාරු කරල 10000ක් යන්න කලින් ආය සද්දෙ ආව. මම හිතන්නෙ දාපු එක තායිවාන් එකක් නිසා වෙන්න ඇති.
    මම දන්න එකෙක්ගෙ L200 එකක් චැසිය 2ට කැඩුන. IDGට මම එකකුත් දැම්ම සීන් එක කියල. ඒක පෑස්සුවා හොයන්නත් බැරි වෙන්න උන්. එතන පලාත්සභා ජීප් ලෑන්ඩ්කෘසර් ආය ලොරි බස් එහෙමත් තිබ්බ චැසිම හදන්න ගෙනත්

    මචන් ඔය L200 එක බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක්ද?
    මම දන්න එකකත් චැසිය ක්‍රැක් වුණා. ඒක යුනයිටඩ් මෝටස් එකෙන් ගෙන්නපු එකක්.