Van modifications

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කොච්චර කල්ද පෙන්ට එක ගහලා ?
    පෙන්ට් එක ගහපු විදියත් එක්කලා වෙනස් වෙනවා පොලිෂ් කරන විදිය :sorry:

    masa 6k withara wenne machan.lagata gihin baluwahama podi podi dots wage tiyenawa.paint karanna kalin kapanna wei wage ewa wahenna.paint karapu un hariyata wade karala na ban.salli gathththa witharai serama wahala gahala tiyenne.shik mata nam epa unaa
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sure na ban.. danna widihata oya 325 wage ewa neda enne?
    440px-1985_Mitsubishi_L300_Express_(SD)_4WD_van_(2009-11-14)_02.jpg

    අපේ ගෙවල් පැත්තේ බුවෙක් ගාව මේකක් තිබ්බා මචන්......කලින් තිබ්බේ 43 නම්බර් එකක්.....ඌ අලුත් එන්ජින් එකක් ති‍යලා ඒක 252 වෙලා තිබ්බා.....:lol:

    මාත් හරි‍යටම දන්නේ නෑ මේ සීන් එක බන්......රත්තරං මාමි දන්නවා ඇති.....:baffled:
    Kdh ekaka nose cut ekak thiyanna kiyak yaida machanla. Van eka happuna:(:(
    අලුතෙන්ම ති‍යන්න වෙනවා කි‍යන්නේ කුඩු වෙන්නම හැප්පිලානේ......පුලුවන් නම් photo එකක් දාපන්කෝ බලන්න.......:eek:

    වාහනේකට full insuarance එකක් තිබ්බා නම් හොඳ‍යි කි‍යල හිතෙන්නේ හැප්පුන වෙලාවට තම‍යි මචන්......:sorry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    440px-1985_Mitsubishi_L300_Express_(SD)_4WD_van_(2009-11-14)_02.jpg

    අපේ ගෙවල් පැත්තේ බුවෙක් ගාව මේකක් තිබ්බා මචන්......කලින් තිබ්බේ 43 නම්බර් එකක්.....ඌ අලුත් එන්ජින් එකක් ති‍යලා ඒක 252 වෙලා තිබ්බා.....:lol:

    මාත් හරි‍යටම දන්නේ නෑ මේ සීන් එක බන්......රත්තරං මාමි දන්නවා ඇති.....:baffled:

    ane manda ban.. ape pette dolphin ekak heppuna kuduwenna.. RMV eken body, engine dekama tiyanna awasara dunna eth kalin number ekama thama dunne 252 da kohedo kalin ekama thama.. but, wahane aluth.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG

    Full insurance thiynwa machan.
    ටහිකෙ‍යි කිව්වලු.....මොකක් වෙලාද මචන් නින්ද ගිහින්ද......:eek:

    Full insuarance ති‍යනවා නම් claim එකක් ලැබෙ‍යිනේ......Insuarance එකේ දන්න කි‍යන බුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් තල්ලුවක් දීලා වැඩි ගානක් ගන්න බලපන්.....:yes:

    www.jayasirimotors.lk
    මුන් ගාව නම් බඩු ඇති. ඒත් බලලා ගන්න ඕන මචන් සමහර වෙලාවට කුණු ගොඩවල් එහෙමත් සෙට් වෙනවා. :oo:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ටහිකෙ‍යි කිව්වලු.....මොකක් වෙලාද මචන් නින්ද ගිහින්ද......:eek:

    Full insuarance ති‍යනවා නම් claim එකක් ලැබෙ‍යිනේ......Insuarance එකේ දන්න කි‍යන බුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් තල්ලුවක් දීලා වැඩි ගානක් ගන්න බලපන්.....:yes:

    www.jayasirimotors.lk
    මුන් ගාව නම් බඩු ඇති. ඒත් බලලා ගන්න ඕන මචන් සමහර වෙලාවට කුණු ගොඩවල් එහෙමත් සෙට් වෙනවා. :oo:

    lankawe kochchara website tibbath wedak na ban.. update karanne na.. un laga tiyena stocks danne na.. ewage prices danne na.. mona redda karannath call karanna one.. ada holiday nisa weda na..

    jayasiri eken thama ape parts okkoma wage gatte.. un mara fit apith ekka.. unwa set karagattahama.. japan walin galawala badu gennagattaheki.. ape sunroof eka ehema ehema set une.. beading kedichcha neti ewa hoyanna na ne..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lankawe kochchara website tibbath wedak na ban.. update karanne na.. un laga tiyena stocks danne na.. ewage prices danne na.. mona redda karannath call karanna one.. ada holiday nisa weda na..

    jayasiri eken thama ape parts okkoma wage gatte.. un mara fit apith ekka.. unwa set karagattahama.. japan walin galawala badu gennagattaheki.. ape sunroof eka ehema ehema set une.. beading kedichcha neti ewa hoyanna na ne..
    ඔව් අද නම් වැඩ නැතිව ඇති පෝ‍ය දවසනේ.....:baffled:

    ජ‍යසිරි එකේ දන්න එකෙක් ඉන්නවා නම් අවුලක් නෑ මචන්. අපේ වාහනේටත් ගොඩක් වෙලාවට parts ගන්නේ ඕකෙන් තම‍යි. :D
    හැබැ‍යි වැඩ කරන සමහර උන් අමුම අමු කම්මැලි‍යෝ. :growl:
    මම එක දවසක් engine mount එකක් හො‍යන්න ගිහින් එහෙන් මෙහෙන් අවුස්සලා එකක් අරන් "මේක විතර‍යි වගෙ ති‍යෙන්නේ. එහා පැත්තේ ගොඩේ සමහරවිට ඇති දැන් නම් බලන්න බෑ." කි‍යපි. :angry:
    හොඳ වෙලාවට හො‍යල දුන්න එක හරි‍යටම හරි. නැත්තං දවසම කට්ට කන්න‍යි වෙන්නේ. :oo: