Van modifications

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    172 thamai hodama .long.4door thamai market..super GL GL DX 3k tinawa.godak DX awa GL super GL karala tinawa.balagena ganna.kohomath 40+ kiyanawa tina awa ....lh 172 1998-2004 wage wenakan tinawa...oka 5L..godak hodata balapan mama wahana 20k wage balala van ganna aka neweththuwa ..90% kma wahala denna hadanne.anika over price.lh113 tinawa 1998 wenakan .akanam 3L.hodama wahanayak lh172 machan eth hodatama tina awa 50 paninawa ganan..akai.wedi wistara IDG kiyai.

    :oo::oo::oo::lol:

    50laks deela dolphin ganne kawda bun :baffled:

    owa api gaththe 6laks walata :dull:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Can anyone tell me how much it will cost to paint a black Axio front buffer? there is a 10 inch scratch, slightly dented.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැමොටම ලැබුවා උ අව්රුද්ද සුබම සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා :D

    මම නම් නිවාඩුවට වැන් එක ගලවගත්තා
    මුනේ දිරුම් ටිකක් තිබුනා එ ටික හදලා වයරින් එක කොනක ඉදන් සුද්ද කරලා හැදුවා හැමතැනම වයර් ඇදලා තිබුනේ එටිකත් ඹරිජිනල් විදියටම වැඩ කරන්න හදාගත්තා
    DSC_0270.jpg

    DSC_0271.jpg

    DSC_0272.jpg

    DSC_0273.jpg

    DSC_0275.jpg

    DSC_0276.jpg

    හම්මේ වාහනේ ගලෝගත්තම පිස්සුයි නේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :oo::oo::oo::lol:

    50laks deela dolphin ganne kawda bun :baffled:

    owa api gaththe 6laks walata :dull:
    ජපානේ ඉදලා ලංකාවේ වරායට වැන් එකක් ගෙන්න යන්නේ ලක්ෂ 3ක් වගේලු එතනින් එහාට එත් ඉතින් අව්රුද්ද පරන නිසා ගෙන්න බැනේ
    Can anyone tell me how much it will cost to paint a black Axio front buffer? there is a 10 inch scratch, slightly dented.
    around 5-10 but its better not to do:dull:
    හම්මේ වාහනේ ගලෝගත්තම පිස්සුයි නේ :dull:
    එකේත් පොඩි ආතල් එකක් තියෙනවා මචන් තමන්ම වැඩේ කරගද්දිත් :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    api nogaththata oya ganan walatath sale wenawa ban:(

    akane echchara ganan kiyanne?

    :lol::lol:

    සමහරු හිතන්නෙ ලොකෙ තියන එකම වාහනෙ තමන් ගාව තියෙන්නෙ කියල. ලක්ශ 60ක් දීල මේ පට්ට ගහපු ඩොල්ෆින් එකක් ගනීද කොමියුටර් එකක්ම ගන්නව :rolleyes::lol:

    http://ikman.lk/en/ad/toyota-hiace-2002-for-sale-kalutara

    http://ikman.lk/en/ad/toyota-hiace-2006-for-sale-gampaha-5
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol:

    සමහරු හිතන්නෙ ලොකෙ තියන එකම වාහනෙ තමන් ගාව තියෙන්නෙ කියල. ලක්ශ 60ක් දීල මේ පට්ට ගහපු ඩොල්ෆින් එකක් ගනීද කොමියුටර් එකක්ම ගන්නව :rolleyes::lol:

    http://ikman.lk/en/ad/toyota-hiace-2002-for-sale-kalutara

    http://ikman.lk/en/ad/toyota-hiace-2006-for-sale-gampaha-5

    :baffled:
    Dolpin eka NB habai
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    172 thamai hodama .long.4door thamai market..super GL GL DX 3k tinawa.godak DX awa GL super GL karala tinawa.balagena ganna.kohomath 40+ kiyanawa tina awa ....lh 172 1998-2004 wage wenakan tinawa...oka 5L..godak hodata balapan mama wahana 20k wage balala van ganna aka neweththuwa ..90% kma wahala denna hadanne.anika over price.lh113 tinawa 1998 wenakan .akanam 3L.hodama wahanayak lh172 machan eth hodatama tina awa 50 paninawa ganan..akai.wedi wistara IDG kiyai.
    Thankz macho wisthara walata.. dan hamadeyakma andala thamayi ban denne.. epawenama seen eka thamayi van wala prices... :(:( patta gananne daala thiyenne...