machan meke rim size eka kiyada? me wage van ekkta 15'8 wage allow wheel dannda barida
menna me size wage
machn E25 wala diesel karanwa aduyi nedaඔය මගුලට 38ක් දෙන එකේ E25 කොටයක් ගනින්කෝ බන් තව කීයක් හරි දාලා![]()

manදman;20622049 said:machan meke rim size eka kiyada? me wage van ekkta 15'8 wage allow wheel dannda barida
menna me size wage
![]()
E25 එක හොදයිද මචන්?ඔය මගුලට 38ක් දෙන එකේ E25 කොටයක් ගනින්කෝ බන් තව කීයක් හරි දාලා![]()

machn E25 wala diesel karanwa aduyi neda![]()
රත්තරං;20626908 said:E25 එක හොදයිද මචන්?![]()
ZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්. 
ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.
නියම වෑන් එකZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්.
![]()

Mata oke 2001 brand new akak hamba una..ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.
නියම වෑන් එකZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්.
![]()

Mata oke 2001 brand new akak hamba una..
Mama yanakota peyen ussala..akanam diga akak..GW no aka...mama hithanne2004n or 2005n passe awe commen rail neda ?![]()

Machanla mage thiyenne 1989 lh61G Hiace Wagon ekak. Diga ekak. mata idea ekak thiyenne eka yh51 supercustom limited eke wage fully interior hadanna. moko hithanne?

ඔව් 2005න්ද කොහෙද පස්සෙ කොමන් රේල්. ඊට කලින් ඒවා සෙන්සර් පම්ප්

වියදම කමා ඉතින් වැඩේMachanla mage thiyenne 1989 lh61G Hiace Wagon ekak. Diga ekak. mata idea ekak thiyenne eka yh51 supercustom limited eke wage fully interior hadanna. meka original passenger 10 seater, original dual A/C awe. Double light. moko hithanne?
කොමන් රේල් එකට 4star ගැහුවානම් හරි
ඔව් 2005න්ද කොහෙද පස්සෙ කොමන් රේල්. ඊට කලින් ඒවා සෙන්සර් පම්ප්

ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.
නියම වෑන් එකZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්.
![]()
Mata oke 2001 brand new akak hamba una..
Mama yanakota peyen ussala..akanam diga akak..GW no aka...mama hithanne2004n or 2005n passe awe commen rail neda ?![]()
ඔව් 2005න්ද කොහෙද පස්සෙ කොමන් රේල්. ඊට කලින් ඒවා සෙන්සර් පම්ප්

Aluth wahana wala oka thama aula nedaකොමන් රේල් එකට 4star ගැහුවානම් හරි
හැබැයි එව්වා ගහද්දි අපිට තරු පෙනිලා![]()

මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??Aluth wahana wala oka thama aula neda
වාහන වැඩි වුන නිසා දැන් වෑන් එන්නෙම නෑ නේද ...?

PO15 එක commercial වැඩ වලට නම් කියාපු බාන්ඩේරත්තරං;20628358 said:
කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?
පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්
http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2
http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1
මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි