Van modifications

Sep 3, 2016
9
1
0
මෙන්න මේ වගේ paint එක ගහන්න ඉන්නේ.
මේ දැන් japan වල use වෙන yh51 Supercustom limited semi high roof එකක්.
14192696_1118889584848359_1294200149460640444_n.jpg

Shell එකට 3L එන්ජිමක් තියන එක ගැන මොකෝ හිතෙන්නේ?
 
Sep 3, 2016
9
1
0
ඩීසල් කිරිල්ල අඩු වෙයි 3L එකක් තිබ්බොත්. අනික 2L එක under powered නෑනෙ. තියෙන එකම තියන්න.

තෙල් කරන එක අඩු වෙයි කිවුවේ මචන් කොහොමත් 10ක් විතර කරයි නෙහ්? 2L එකත් 10ක් විතරනේ කරන්නේ?:shocked:
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෙල් කරන එක අඩු වෙයි කිවුවේ මචන් කොහොමත් 10ක් විතර කරයි නෙහ්? 2L එකත් 10ක් විතරනේ කරන්නේ?:shocked:

    2L එක ඔයිට වඩා කරනව නෙහ් :oo: 3L එක නම් 8-9කට වඩා කරන්නෙ නෑ ඩුවල් ඒසී එක්ක මං හිතන්නෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේ වගේ paint එක ගහන්න ඉන්නේ.
    මේ දැන් japan වල use වෙන yh51 Supercustom limited semi high roof එකක්.

    Shell එකට 3L එන්ජිමක් තියන එක ගැන මොකෝ හිතෙන්නේ?
    2L එක තමා හොද ඹල්ටනේටරේ ඩුවල් එසි එකක්නේ තියෙන්නේ ලොකු බරක් එන්නේ නැ එතකොට

    ඹය පෙන්ට් එක ‍තමා නියමෙටම යන පාට
     
    Sep 3, 2016
    9
    1
    0
    2L එක තමා හොද ඹල්ටනේටරේ ඩුවල් එසි එකක්නේ තියෙන්නේ ලොකු බරක් එන්නේ නැ එතකොට

    ඹය පෙන්ට් එක ‍තමා නියමෙටම යන පාට
    මම හිතුවේ 3L turbo එන්ජින් එකක් තිබ්බොත් ගතියක් තියෙයි කියලා :P:P:P
    නැද්ද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම හිතුවේ 3L turbo එන්ජින් එකක් තිබ්බොත් ගතියක් තියෙයි කියලා :P:P:P
    නැද්ද?
    නැතිවෙන්නේ කොහොම ඉතින් ටර්බො නම් අනිවාරෙන් ගති තමා
    තියනවානම් කොනක ඉදලා තියාගෙන එන්න ඹනේ ඉතින් රෙඩියේටරේ ඉදලා :)
     
    Sep 3, 2016
    9
    1
    0
    නැතිවෙන්නේ කොහොම ඉතින් ටර්බො නම් අනිවාරෙන් ගති තමා
    තියනවානම් කොනක ඉදලා තියාගෙන එන්න ඹනේ ඉතින් රෙඩියේටරේ ඉදලා :)

    3L turbo එන්ජිමක් තියල dual A/C වැඩ කරනවා නම් කොච්චර තෙල් කරයිද කියල idea එකක් තියෙනවද? :):):)

    තව මට දැනගන්න ඕනේ සුපර් කස්ටම් ලිමිටඩ් එකට එන digital tacho meter panel එක මගේ එකට සෙට් කරන්න පුලුවන්ද කියල :P:P
    1415023481890_bulletin
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    3L turbo එන්ජිමක් තියල dual A/C වැඩ කරනවා නම් කොච්චර තෙල් කරයිද කියල idea එකක් තියෙනවද? :):):)

    තව මට දැනගන්න ඕනේ සුපර් කස්ටම් ලිමිටඩ් එකට එන digital tacho meter panel එක මගේ එකට සෙට් කරන්න පුලුවන්ද කියල :P:P
    1415023481890_bulletin
    පුලුවන් බැරි මොනාද මචන් බඩු ටික ‍හොයාගත්තානම් හයි කරන එකනේ තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙයි මචන් මිට කලින් මම නම් එකක් ගලවලා නැ
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    පුලුවන් බැරි මොනාද මචන් බඩු ටික ‍හොයාගත්තානම් හයි කරන එකනේ තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙයි මචන් මිට කලින් මම නම් එකක් ගලවලා නැ

    අහා එහෙනම් එළකිරි. මචන් එතකොට මට කියපන්කො 3L turbo එකක කොච්චර තෙල් කරයිද?:oo::oo:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........? :baffled::rofl:

    2r3wmef.jpg