Van modifications

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    jBq1O8VCkf_jaNR-W6mMzm9ualRpbf-7zfnH86rigPHG79ByKwt4lCI2id7Du0QxAeME3IHTtGnaIA=w1366-h768-no

    machan meke rim size eka kiyada? me wage van ekkta 15'8 wage allow wheel dannda barida

    menna me size wage

    images
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    manදman;20622049 said:
    machan meke rim size eka kiyada? me wage van ekkta 15'8 wage allow wheel dannda barida

    menna me size wage

    images

    පුලුවන් හැබැයි ඉතින් මෙහේ තියෙන පාරවල් වල යන්න ගියාම විල් සෙට් එක ඉවරයි ලොකු ගලකට අහුඋන ගමන් එකයි අව්ල deep dish වගේ දැම්මොත් රේසර් ටික එහේම ඉක්මනට ගෙවෙන්න ගන්නවා බර අල්ලනවා වැඩි නිසා වැඩිය දුවන්නේ නැත්තම් අව්ලක් නැ ඉතින්
    විල් එක දාලා බලන්න ඹනේ ඉස්සරහා කපනකොට හේම වදිනවාද කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    machn E25 wala diesel karanwa aduyi neda:confused:

    ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.

    රත්තරං;20626908 said:
    E25 එක හොදයිද මචන්? :)

    නියම වෑන් එක ;) ZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්. :cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.

    නියම වෑන් එක ;) ZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්. :cool:
    Mata oke 2001 brand new akak hamba una..

    Mama yanakota peyen ussala..akanam diga akak..GW no aka...mama hithanne2004n or 2005n passe awe commen rail neda ?:)
     
    Sep 3, 2016
    9
    1
    0
    Hiace lh61G

    Machanla mage thiyenne 1989 lh61G Hiace Wagon ekak. Diga ekak. mata idea ekak thiyenne eka yh51 supercustom limited eke wage fully interior hadanna. meka original passenger 10 seater, original dual A/C awe. Double light. moko hithanne?
     
    Attachments

    • 14138557_1105032222900762_630748568_n.jpg
      14138557_1105032222900762_630748568_n.jpg
      71.9 KB · Views: 59
    • 14088821_1105032219567429_710079268_n.jpg
      14088821_1105032219567429_710079268_n.jpg
      60.4 KB · Views: 57
    Last edited:
    • Like
    Reactions: Sithira Weerasinghe
    Sep 3, 2016
    9
    1
    0
    14138557_1105032222900762_630748568_n.jpg
    14137848_1105032216234096_964615422_n.jpg
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xlp1/v/t34.0-12/14088821_1105032219567429_710079268_n.jpg?oh=5e09035fdbcf7dde92e7331e696abdf6&oe=57CCB77A&__gda__=1473049948_d6d250cebe26c6edd14732c522803eab[/IMG]
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machanla mage thiyenne 1989 lh61G Hiace Wagon ekak. Diga ekak. mata idea ekak thiyenne eka yh51 supercustom limited eke wage fully interior hadanna. meka original passenger 10 seater, original dual A/C awe. Double light. moko hithanne?
    වියදම කමා ඉතින් වැඩේ
    ඩුවල් එසි කරගන්න වැඩේට නම් සුපිරි බාසෙක් ඉන්නවා අපේ එකත් පොර තමා ඩුවල් එසි කලේ බය නැතුව රෙකමනඩ් කරන්න පුලුවන් පොරව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.

    නියම වෑන් එක ;) ZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්. :cool:

    Mata oke 2001 brand new akak hamba una..

    Mama yanakota peyen ussala..akanam diga akak..GW no aka...mama hithanne2004n or 2005n passe awe commen rail neda ?:)

    :cool:

    :yes:
    ඔව් 2005න්ද කොහෙද පස්සෙ කොමන් රේල්. ඊට කලින් ඒවා සෙන්සර් පම්ප්

    කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?

    පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1

    මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි:sorry:

    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    කොමන් රේල් එකට 4star ගැහුවානම් හරි
    හැබැයි එව්වා ගහද්දි අපිට තරු පෙනිලා :lol::lol:
    Aluth wahana wala oka thama aula neda :(
    වාහන වැඩි වුන නිසා දැන් වෑන් එන්නෙම නෑ නේද ...?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Aluth wahana wala oka thama aula neda :(
    වාහන වැඩි වුන නිසා දැන් වෑන් එන්නෙම නෑ නේද ...?
    මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??

    බර කරත්තෙයක් අරන් හරක් දෙන්නෙක් බදින්න වෙන්නේ දැන්:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20628358 said:

    කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?

    පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1

    මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි:sorry:

    PO15 එක commercial වැඩ වලට නම් කියාපු බාන්ඩේ
    11.gif
    රනින් සුපිරි
    passenger වලට නම් ඩොල්පින් කැරවන් තමා