Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Another van going out

    E5SFYZARBm76A7itICXoq79jgrsHUMNTiaO2ECLItpmdsHoRRuEzTT1RmcW0FZUUbeEwUim5t86BDQ=w1366-h768-no

    දැන් එලට තියනවා. :D
    මගේ හිතට පොඩි අව්ලකට තියන්නේ ඩෑෂ් බෝඩ් එක පේන්ට් කරලා තියන එක තමයි. එහෙම නොකර ඒක හොදට පොලිෂ් කරන්න තිබුනා.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මචන්. side body එකේ පහල තියන කලුපාට line එකෙන් මාර decent look එකක් එනව.:D
    cell එකේ silver line එකත් එක්ක ඒක නියමෙට මැච් වෙනවා.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්. side body එකේ පහල තියන කලුපාට line එකෙන් මාර decent look එකක් එනව.:D
    cell එකේ silver line එකත් එක්ක ඒක නියමෙට මැච් වෙනවා.:yes:

    රිම් එකේ මැද පොඩි කප් ටිකත් ඔරිජිනල් ඒවම දැම්ම නම් ඉතින් දැන් නැවෙන් බෑවා වගේ තමා :love::love::love:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    දැන් බෝල රෝසා එකට එන්නෙ 4M51 එන්ජින් නෙ. මාර යෑමක් යන්නෙ ඒක නම්.. 5200cc :cool: සුපිරිම පිකප් එකක් තියෙනවා මාර torquey එන්ජින් එකක් :love:

    :yes:
    ඒත් මචන් ඔය එන්ජිම බස් අයිතිකාරයාගේ සාක්කුවට නම් එච්චර හොද නෑ.
    බ්‍රෑන්ඩ් නිව් රෝස එකට එන 4D33 එක නම් සාක්කුවට හොදයි. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ඒත් මචන් ඔය එන්ජිම බස් අයිතිකාරයාගේ සාක්කුවට නම් එච්චර හොද නෑ.
    බ්‍රෑන්ඩ් නිව් රෝස එකට එන 4D33 එක නම් සාක්කුවට හොදයි. :D
    4D 33 Single Filter :love:
    :love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif
    සිවිලියන් එකත් හොදයි.. මෙහේ ගොඩත් තියෙනවාත් එක්ක දැං..
    ඉසුසු ජර්නි එකයි සිවිලියන් එකටයි දෙකටම එන්නේ එකම බොඩිය නේ දැං
    සිවිලියන් එකත් වරදක් නැ හැබැයි පුත්තලම් පැත්තේ රව්මක් දැම්මා සිවිලියන් එකකින් ඇතුලට දෙන්නේ නැ යනකොට 80-90 පැගුවාට දන්නේම නැ මිටරේ බලනකන් :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මචන් dash board එක spray paint කලාම paint එක ගැලවෙන්න හරි උනුවෙන්න
    හරි බලන්නෙ නැද්ද....?:oo:
    interior කරන්න idea එකක් නැද්ද...?
    අපරාදෙ මෙච්චර කරපු එකේ ලස්සන simple alloy wheel එකකුත් ආවනම්......:rolleyes:
    වැඩේනම් Patta machan.:D
    නැ මචන් ගැලවෙන්නේ නැ plastic primer එක ගහලා තියෙන්නේ එක නිසා ගැලවෙන්න පතුරු යන්නේ නැ
    ඉන්ටිරියර් නොමල් DX විදියට කරලා තියෙන්නේ කාපට් දාලා දොර බොඩ් ටික දලා එහේම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනේ finishing නම් උපරිමේටම තියෙනවා. :love: wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ :angry: හැබැයි මොනවා වුනත් ලස්සනයි :love: :cool:;)
    මෙව්වා daily running වාහන එව්වාට ඇාලාවිල් දානවාට වඩා රිම් වලින් දුවද්දි ලාබයි රෙසර් ටික බොල් ජොයින්ට් තෙල් කෙරුවාව වගේ දේවල් වලට බලපානවා
    ඹය දැන් කස්ටම් පාටවල් ගැහුවාට ඉස්සර සුදුම තමා එකක් තාප පරිවාරක නිසා හා වාහනේ ‍හයිලයිට් වෙලා පෙන්නේ නැ සාමානය වාහන බහුතරයක් තියෙන්නේ සුදුමනේ
    හරියට සුදු ගැහුවාමත් වාහනයක් හොදටම තියෙනවා ඉතින්

    -c7hLHZK68Sl-kcdanSRWBP7VY5KpRh05ahVf5oVOFLLKv9NTbHhI8_8DZKgl6bn45JZbY4ARvqFIw=w1366-h768-no
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම හිතුවේ RPM එක ගෙනාවේ උඹලගේ ෂෙල් එකට කියලා :dull::oo:
    එකට වෙනම RPM ගැජට් එකක් අටවන්න හිතාගෙන මේ දවස් ටිකේ research එකක් කරගෙන යනවා
    පෙට්‍රල් RPM මීටරයක්නෙ. accurate ද :oo:
    ඩිසල් එකට තාම සෙට් කලේ නැ හේමිට එකත් වැඩ කරන තත්වෙට ගන්න ඹනේ
     
    • Like
    Reactions: sumudusp2005

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    Hiace Living Saloon EX LH51G (turbo)

    14398060_523646244498858_1295043409_n.jpg

    14393914_523646547832161_185715573_o.jpg

    14375174_523646724498810_62213020_o.jpg

    14393254_523648701165279_865434965_o.jpg

    14429476_523649411165208_1771537506_n.jpg

    13254232_481444808719002_6401412724047710570_n.jpg

    14329968_1772638766326861_7167476947192538075_n.jpg

    14358677_1772638789660192_740872532238927172_n.jpg

    :love: පිස්සු හැදෙනවා.:love: හැබැයි අනන්මනං එල්ලලා වැඩි. ඒවත් අයින් වුනා නම් තව කියන්න වචනත් නැහැ :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Sesky_Buwa

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :love: පිස්සු හැදෙනවා.:love: හැබැයි අනන්මනං එල්ලලා වැඩි. ඒවත් අයින් වුනා නම් තව කියන්න වචනත් නැහැ :angry::angry:
    මමත් මේ කියන්න හැදුවේ එක තමා :yes::yes::yes:
    ඹරිජිනල් වැන් එකක් හැබැයි 2L turbo:love:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නැ මචන් ගැලවෙන්නේ නැ plastic primer එක ගහලා තියෙන්නේ එක නිසා ගැලවෙන්න පතුරු යන්නේ නැ
    ඉන්ටිරියර් නොමල් DX විදියට කරලා තියෙන්නේ කාපට් දාලා දොර බොඩ් ටික දලා එහේම

    මචන් ඒක ඕනම dash board එකකට හරියනවද....?:eek:
    seat එහෙම ඉරිල නේද...? :sorry:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මෙව්වා daily running වාහන එව්වාට ඇාලාවිල් දානවාට වඩා රිම් වලින් දුවද්දි ලාබයි රෙසර් ටික බොල් ජොයින්ට් තෙල් කෙරුවාව වගේ දේවල් වලට බලපානවා
    ඹය දැන් කස්ටම් පාටවල් ගැහුවාට ඉස්සර සුදුම තමා එකක් තාප පරිවාරක නිසා හා වාහනේ ‍හයිලයිට් වෙලා පෙන්නේ නැ සාමානය වාහන බහුතරයක් තියෙන්නේ සුදුමනේ
    හරියට සුදු ගැහුවාමත් වාහනයක් හොදටම තියෙනවා ඉතින්

    තව මචන් සුදු පාට කිලුටු උනත් පේනව අඩුයි. කලුපාට රතු පාට එහෙම service එකෙන් එනටිකට දූවිලි පාර පේනව.:eek:
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    මමත් මේ කියන්න හැදුවේ එක තමා :yes::yes::yes:
    ඹරිජිනල් වැන් එකක් හැබැයි 2L turbo:love:

    2L turbo නම් හොඳයි නේද බං? තෙලුත් කරනවා ඇතිනේ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    අලුත් unregister වෑන් එකක් පාරකදි දකින්නවත් නෑනේ...වෑන් ගන්න හිටපු අයටත් car ගන්නවෙලානෙ ...
    නැත්නම් හොද KDH එකක් පදින්න තිබ්බනේ