Van modifications

Tharuja

Member
Jan 13, 2008
73
3
0
14446156_1145611915509459_7317506845393949124_n.jpg
14519787_1145611935509457_4951021550827482407_n.jpg

14470507_1145611942176123_2879802239399226336_n.jpg

14457378_1145611918842792_755088942745958879_n.jpg
14519900_1145611845509466_8465279590835958456_n.jpg

14470660_1145623342174983_3482279375196582892_n.jpg
14495472_1145623188841665_7785338750667367699_n.jpg

dual A/c යුනිට් එකේ කවරේ නම් මාරු කරලා තියෙන්නේ හැබැයි ඉතින් ඒක කරලත් අවුරුදු 10කට වැඩි :P :P
 
Tharuja

Member
Jan 13, 2008
73
3
0
බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වහලේ, බඳ ඔක්කොම full upholstering කරන්න ඉන්නේ බං

    වහලෙ අපෝස්ටිං ගහල ඇතුලෙ පැනල් ටික වෙල්වට්/ලෙදර් වලින් කවර් කරල දැම්මත් ඇති... වහලෙ තමා හොඳටම තියෙන්න ඕනේ :cool::cool:
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    වහලෙ අපෝස්ටිං ගහල ඇතුලෙ පැනල් ටික වෙල්වට්/ලෙදර් වලින් කවර් කරල දැම්මත් ඇති... වහලෙ තමා හොඳටම තියෙන්න ඕනේ :cool::cool:

    ඔව් වෙල්වට් වගේ කලොත් පැනල් ටික ලස්සන වෙයි. ලෙදර් මට ෂුවර් එකක් නැහැ පෙනුම
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    කවුරු හරි වරෙන් මොනවහරි කතා කරන්න යකූ :frown: මම නොදන්නා මගුලක් හරි කමක් නැහැ :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කවුරු හරි වරෙන් මොනවහරි කතා කරන්න යකූ :frown: මම නොදන්නා මගුලක් හරි කමක් නැහැ :frown:

    එළකිරිය කියන්නෙ මේ ත්‍රෙඩ් එක විතරක් නෙමෙ සහෝ. අනික් ත්‍රෙඩ් වලටත් ගිහින් බලන්න
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    එළකිරිය කියන්නෙ මේ ත්‍රෙඩ් එක විතරක් නෙමෙ සහෝ. අනික් ත්‍රෙඩ් වලටත් ගිහින් බලන්න

    ඒවත් කියවනවා බං. ඒත් දන්නා උන් ඉන්නේ මෙකෙනේ :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එළකිරිය කියන්නෙ මේ ත්‍රෙඩ් එක විතරක් නෙමෙ සහෝ. අනික් ත්‍රෙඩ් වලටත් ගිහින් බලන්න

    Kwid thread wala balapan.. lol..

    math kwid ekakganna inne ban.. thawa laksha 4i adu.. me awrudde mula patan gatta gaman save karanna.. thama wede complet na.. :( itapasse genawa kwid ekak onnabalapan ko ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Kwid thread wala balapan.. lol..

    math kwid ekakganna inne ban.. thawa laksha 4i adu.. me awrudde mula patan gatta gaman save karanna.. thama wede complet na.. :( itapasse genawa kwid ekak onnabalapan ko ;)
    පිස්සු කෙලින්න එපා බන් ඹය මගුල් අරගෙන AE100 AE110 හොදයි ඹයිට වඩා;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පිස්සු කෙලින්න එපා බන් ඹය මගුල් අරගෙන AE100 AE110 හොදයි ඹයිට වඩා;)

    ai ban uba kid ekata asa nedda.. patta SUV eka ban.. dekkama asawe hina gihin pana yanawa..

    edit:

    na ban mama mekak thama ganna hithan inne.. YOM 2000 ekak kiyala hithan inne..

    6881730020_large.jpg

    ekko

    2004_mitsubishi_lancer_ralliart_sedan_1001458.jpg

    eth godak welawata 1st eka thama ban select karala tiyenne.. thawa 4k madi ban.. hoda ekak 23 wage wena nisa.. finance karanna adahasak na.. kohoma hari iwasala ganna inne.. :dull:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ai ban uba kid ekata asa nedda.. patta SUV eka ban.. dekkama asawe hina gihin pana yanawa..

    edit:

    na ban mama mekak thama ganna hithan inne.. YOM 2000 ekak kiyala hithan inne..

    6881730020_large.jpg

    ekko

    2004_mitsubishi_lancer_ralliart_sedan_1001458.jpg

    eth godak welawata 1st eka thama ban select karala tiyenne.. thawa 4k madi ban.. hoda ekak 23 wage wena nisa.. finance karanna adahasak na.. kohoma hari iwasala ganna inne.. :dull:
    Ow 1st aka hodai machan..hebei 200000km walata wada duwala athi okkoma wage...hoda ekak hoyala ganin
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ow 1st aka hodai machan..hebei 200000km walata wada duwala athi okkoma wage...hoda ekak hoyala ganin

    Ow ban.. hoda ekak nisa thana budget eka 23k wage denme.. me ganata es1 wageth tiyenawa ne.

    Mama godak daily use karanna newe mage gaman walata witarai.. so,

    Parana van ekak padina mata meka gemak netiwei.. garage gane van eka nisa wath inne na ne.. maintenance tika hariyata karagattama hari..

    Engine, gearbox walata wada man balanne bidy eka ban.. original paint eka fade una ekak hari kamak na.. mekak ganne asawa nisamai meke look ekata..

    Es1, es5, es8 gena adahasak tiyenawada?