Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි modification ටිකක් කෙරුව වාහනේට.. :P

    මේ තියෙන්නේ කලින් තිබුන විදිහ. :baffled:

    මේ දැන්. :D

    3Y2Xx08.jpg
    VYEoUdX.jpg

    පේන්ට් කරන අතරේ නම් ෆොටෝ ගත්තේ නෑ. :no:
    එළකිරියේ දෙතුන් දෙනෙක්ම වැඩේට සපෝර්ට් කෙරුව.
    පේන්ට් එක ගැන විස්තර අහගත්තෙ IDG මලයගෙන්.

    අ‍ායේ ජපානෙන් ගත්තා වගේ වැඩේ තියෙනවා නියමෙටම කරලා
    11.gif

    Save
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    අ‍ායේ ජපානෙන් ගත්තා වගේ වැඩේ තියෙනවා නියමෙටම කරලා
    11.gif

    Save

    ගොඩක් කෑලි ජපානෙන් ගත්ත ඒවා තමා. :lol:
    දොරවල්, බෆර්, ෂෙල්, සිග්නල් ලයිට්, සයිඩ් කන්නාඩි, dashboard ඔක්කොම රීකන්ඩිශන් බඩු.

    6p4GAs0.jpg

    CDmKnyi.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මෙවා නව සීලන්තෙ ගොඩක් තියනව. මෙකෙ ෆුල් ඔප්ශන් තියන එකක් තිබ්බ අපෙ ගෙදර හිටපු ප්‍රන්ස කාරයෙක් ගාව. එකෙ ෆොටො නම් ගහන්න බැරි උනා. එකෙ නම් 4WD එහෙමත් තිබ්බ

    14720330_316743882029731_1147276723970905293_n.jpg

    14642377_316743945363058_8210417504691831911_n.jpg

    14721677_316743898696396_8705600030784915040_n.jpg
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0

    තාම මින්ට් කන්ඩිෂන් :lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පොඩි modification ටිකක් කෙරුව වාහනේට.. :P

    මේ තියෙන්නේ කලින් තිබුන විදිහ. :baffled:

    NMZjAGq.jpg
    xdM5sJk.jpg

    මේ දැන්. :D

    3Y2Xx08.jpg
    VYEoUdX.jpg

    පේන්ට් කරන අතරේ නම් ෆොටෝ ගත්තේ නෑ. :no:
    එළකිරියේ දෙතුන් දෙනෙක්ම වැඩේට සපෝර්ට් කෙරුව.
    පේන්ට් එක ගැන විස්තර අහගත්තෙ IDG මලයගෙන්.

    :cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    තාම මින්ට් කන්ඩිෂන් :lol:

    මෙහෙ වාහන හදන්නෙ නෑ බන්. තුට්ටු දෙකට පාට්ස් වලට හරි යකඩ වලට හරි දීල දානව පොඩි ලෙඩක් ආවත්. මට ඩොල්ෆින් එකක් හම්බුනා රුපියල් වලින් 60000-70000 වගෙ ගානකට. ටිකක් මල කාල. ලක්ශ 4ක් දුවල. මොකක්දො එන්ජිමෙන් සද්දයක් එනව. ඉතින් ආය එකෙන් වැඩක් නෑ. එන්ජිම තිබ්බත් ලක්ශ 2ක් විතර යයි. බොරු වැඩ ඉතින් :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙවා නව සීලන්තෙ ගොඩක් තියනව. මෙකෙ ෆුල් ඔප්ශන් තියන එකක් තිබ්බ අපෙ ගෙදර හිටපු ප්‍රන්ස කාරයෙක් ගාව. එකෙ ෆොටො නම් ගහන්න බැරි උනා. එකෙ නම් 4WD එහෙමත් තිබ්බ

    14720330_316743882029731_1147276723970905293_n.jpg

    නවසීලන්තෙ, අප්‍රිකාවෙ එහෙම තියෙනවා ගොඩක් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    dannam dream ekata lan wela inne aduwata hoda ekak thibunoth aniwa gannawa:yes::yes:

    මේවා අඩුවට හොයන්නෙපා මචෝ. අනිවා හුඹස් තමයි සෙට් වෙන්නේ. ඊළඟට ටිංකරින් කරන්න කන්නයි සේරටම ගියාම අඩුවට ගත්ත එකෙන් වැඩක් නෑ :sorry: 4කට විතර හොඳ එකක් බලල ගන්න. :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    15078974_621023641403868_7098725597025029521_n.jpg

    තායිලන්ඩ් KDH කැලේ බන්
    KDH වල modern look එක විතරයි බන්, ඒ වගේද මේවා,

    පට්ට comfortable
    ඕනේම ඩීසල් ජරාවක් දාලා දුවන්න පුළුවන්
    පට්ට හයියයි
    ඉක්මනට දිරන්නේ නෑ
    maintenance වියදම අඩුයි
    ලෝකේ නැති ලෙඩ එන්නෙ නෑ
    අවු 30 ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්

    දැන් එන වාහන වල ඉතින් ඉලෙක්ට්‍රොනික් තොගයක් නම් අටවලා තියෙනවා. :dull:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    KDH වල modern look එක විතරයි බන්, ඒ වගේ මේවා,

    පට්ට comfortable
    ඕනේම ඩීසල් ජරාවක් දාලා දුවන්න පුළුවන්
    පට්ට හයියයි
    ඉක්මනට දිරන්නේ නෑ
    maintenance වියදම අඩුයි
    ලෝකේ නැති ලෙඩ එන්නෙ නෑ
    අවු 30 ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්

    දැන් එන වාහන වල ඉතින් ඉලෙක්ට්‍රොනික් තොගයක් නම් අටවලා තියෙනවා. :dull:

    :yes::yes::yes:
    කිසි කරදරයක් නැති වාහන නෙ. ඒකයි මේවා තාමත් මාකට්. ෂෙල් ඩොල්ෆින් තරම් දුවන්න බෑ KDH