Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    17992227_425960097760437_3627660213605102199_n.jpg



    ado meke gahala tiyenne caravan eke spoiler ekak ne..

    original caravan unta spoiler netuwa dagalanawa..


    meka uba hadapu spoiler eklada?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාඩ්බොඩ් තිය තිය .. ඇද කුද බල බල දවස් ගානක් මහන්සි වෙලා ගෙදරම හදපු බඩු
    4.gif
    :yes::yes:
    17992227_425960097760437_3627660213605102199_n.jpg



    ado meke gahala tiyenne caravan eke spoiler ekak ne..

    original caravan unta spoiler netuwa dagalanawa..


    meka uba hadapu spoiler eklada?
    ඹව් මචන් ඹක ගෙදර හැදුවේ තහඩු වලින්:)
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    LH30 Modify

    LH 30 k තියනවා.
    අවුරුදු ගානක් නිකන් තිබිල සවුත්තු වෙලා තියන්නේ.
    මේකට ෆුල් බොඩියක් තියන්න පුලුවන්ද?
    කොහෙන්ද කරගන්න පුළුවන් ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    LH 30 k තියනවා.
    අවුරුදු ගානක් නිකන් තිබිල සවුත්තු වෙලා තියන්නේ.
    මේකට ෆුල් බොඩියක් තියන්න පුලුවන්ද?
    කොහෙන්ද කරගන්න පුළුවන් ?
    පොටොස් ටිකක් දාන්නකො බලන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ah kiyanne ampear eka gane ganna puluwan peya gana 70 kiyana eka.api nam 90ah
    AC නම් 70 මදි වෙනවා රැට head light එහේම දාගෙන යද්දි alternator එකට බර එනවා වැඩි:rolleyes: 90 තමා හොද
    නොමල් දුවන්න වැනට් එකට නම් 70 ඇති
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Ah kiyanne ampear eka gane ganna puluwan peya gana 70 kiyana eka.api nam 90ah

    AC නම් 70 මදි වෙනවා රැට head light එහේම දාගෙන යද්දි alternator එකට බර එනවා වැඩි:rolleyes: 90 තමා හොද
    නොමල් දුවන්න වැනට් එකට නම් 70 ඇති
    එල එල, 90 එකක්ම දානවා මචන්ස්ලා:D

    amaron හොඳයි නේද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල, 90 එකක්ම දානවා මචන්ස්ලා:D

    amaron හොඳයි නේද?

    ඩුවල් ඒසී දාලනම් දුවන්නෙ ඇම්පියර් 90 එකක්ම දාන්න. හෙඩ්ලයිට්, ඒසී, වයිපර් එහෙම දාල දුවන්න වුනොත් කරන්ට් එක මදි.
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් ස්ටාර්ලට් එකක් ep82, GT එකකට අන්ද ගන්න ඕනේ එන්ජිම නැතිව
    ලයිට් ටිකයි බොනට් එකයි බැක් ඩෝ එකයි සයිඩ් skirts ටික

    මේකට කීයක් යයිද පුලුවන් කමක් තියේනම් ෆෝන් නම්බර් එකක් එවපන්