Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,104
    3,114
    113
    33
    වාහන ගොඩේ
    http://ikman.lk/en/ad/toyota-land-cruiser-zx-2006-for-sale-colombo-2
    ඇයි බං මේ කෘසරේ මෙච්චර ගණන්? :oo::oo: එක්කෝටි ගානකට වටීද? :angry::angry:
    ගත්තොත් ජිවිත කාලේටම එකයි ඹව්වා එකයි ටොයොටා කාරයා ආයේ අලුතෙන් production පටන් ගත්තේ ඹක
    පුම්බලා බොල කරලා එවන prado එකට වාඩා durable
    ඹකේ නම් ගාන වැඩි
    අලුත් එක රෙජිස්ටඩ් එවා දාලා තියෙනවා 1.4 වලට :nerd:
    මේක බැලුවාම තේරෙයි සමහරක් විට
    පුලුවන් වෙච්ච දවසක ගන්න ඉන්න එවාගේ ලිස්ට් එකේ මුල්ම හරියේ ඹකක් තියෙනවා මැනුවල් සුබාරු ඇරුනාම:love:

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    ඒක නම් ඇත්ත තමා. ඒත් මේක මෙච්චර ගණන් ඇයි කියල මම බැලුවේ. මම හිතුවේ ඕනේ නම් ලක්ෂ 70ක් වටිනවා කියල :oo::oo:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    meka tikak hoda model ekak Toyotage..rough usage ekata hoda...math ekak balanwa 32 64 wage ..dan nm patta ganan kiyanne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,104
    3,114
    113
    33
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත තමා. ඒත් මේක මෙච්චර ගණන් ඇයි කියල මම බැලුවේ. මම හිතුවේ ඕනේ නම් ලක්ෂ 70ක් වටිනවා කියල :oo::oo:
    ආපො එච්චර නම් කොහොමටවත් වටින්නේ නැ ඉතින් එ උනාට ලංකාවේ අනික් වාහන එක්කලා බලද්දි එ ගනන් තමා යන්නේ දැන අඩුවට ගන්න කියලා කිසිම වාහනයක් නැනේ ඉතින්:sorry:
    meka tikak hoda model ekak Toyotage..rough usage ekata hoda...math ekak balanwa 32 64 wage ..dan nm patta ganan kiyanne
    :yes::yes: අනිවා ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන් නේද
    එ නම්බරුත් 5M වගේ මන් හිතන්නේ දැන් නම්
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ආපො එච්චර නම් කොහොමටවත් වටින්නේ නැ ඉතින් එ උනාට ලංකාවේ අනික් වාහන එක්කලා බලද්දි එ ගනන් තමා යන්නේ දැන අඩුවට ගන්න කියලා කිසිම වාහනයක් නැනේ ඉතින්:sorry:

    :yes::yes: අනිවා ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන් නේද
    එ නම්බරුත් 5M වගේ මන් හිතන්නේ දැන් නම්

    ow bn patta ganan
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,576
    729
    113
    11250032_857566697646576_6847696443057685853_n.jpg

    14725451_1075145625888681_3853860984180475330_n.jpg

    COBRA:shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:D
    සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!​
    :D:D:D

    Awurudu_Greeting_thu_nnn.jpg
    [/CENTER]
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    ලැබුවා වූ නව වසර කටු ත්‍රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්,
    වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!​
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,104
    3,114
    113
    33
    වාහන ගොඩේ

    :D:D:D
    සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!​

    :D:D:D

    Awurudu_Greeting_thu_nnn.jpg
    [/CENTER]

    ලැබුවා වූ නව වසර කටු ත්‍රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්,
    වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!​

    එසේම වේවා මචන්ලා :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,104
    3,114
    113
    33
    වාහන ගොඩේ
    මටත් දීල.

    EMPSiim.png

    අනේ ගොනෝ මෙතන දාන ඒව හොරෙන් බලාගෙන ගොන් ආතල් දෙන්න එපා. පව් උඹ.:rofl:

    reputation_neg.gif

    Van modifications 04-14-2017 09:06 AM pasku dawase umbalata hari happy neda ponnayo

    me mona ponna hukannek da? palayan ponnayo gihin chu dala nidaganin awalam balla..
    කව්රු හරි මන්ද මානසිකයෙක්ගේ වැඩක් ඹක
    ගනන් ගන්න එපා මගේත් කලින් කපලා තිබුනා :dull: