Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මචන්ලා මම අලුතින් vape බිස්නස් එකක් පටන් ගත්තා :yes: , Disposable & Refil ඕනිම vape එකක් තියෙනවා ;) Vape හොයපු / Vape ඕනි කිරියෙ කවුරු හරි ඉන්නවනම් මට pm එකක් දාන්න. අඩුවට දෙන්නම් .
    View attachment 210514View attachment 210515View attachment 210517View attachment 210518View attachment 210519View attachment 210520
    :lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    බිස්නස් එක පරිස්සමෙන් කරපං මචං.. අන්න සුරාබදු එකෙන් වේප් විකුණන එකෙක් කුදලගෙන ගිහින් අවු 18ට අඩු එකෙක්ට විකුණුවා කියලා, ඌව නිකන් කුඩු විකුනපු ගානට චාටර් කරලා තියෙනවා (ඔකට සුරාබදු එකේ එවුන් බැක් කරන්නේ සිගරට් කම්පැනි වෙන්න ඔන උන්ගේ බිස්නස් බහින නිසා)
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බිස්නස් එක පරිස්සමෙන් කරපං මචං.. අන්න සුරාබදු එකෙන් වේප් විකුණන එකෙක් කුදලගෙන ගිහින් අවු 18ට අඩු එකෙක්ට විකුණුවා කියලා, ඌව නිකන් කුඩු විකුනපු ගානට චාටර් කරලා තියෙනවා (ඔකට සුරාබදු එකේ එවුන් බැක් කරන්නේ සිගරට් කම්පැනි වෙන්න ඔන උන්ගේ බිස්නස් බහින නිසා)
    මම දන්න එකෙක්කුත් අරන් ගියා බන්. ලක්ශ 6ක බඩු ඔක්කොම ගෙදරට අවිත් ගහල අරන් ගියෙ උබ කිව්ව වගේ වේප් කියන්නෙ මොකක්ද නොදන්න උන් කියන්නෙ මූ කුඩු ගංජ විකුනල තියල ඇයි ඉතින් සෙට් එකක් බැහැල අරන් ගියෙ. නඩුව තාම යනව.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    flavor monwada
    monada oni machan

    බිස්නස් එක පරිස්සමෙන් කරපං මචං.. අන්න සුරාබදු එකෙන් වේප් විකුණන එකෙක් කුදලගෙන ගිහින් අවු 18ට අඩු එකෙක්ට විකුණුවා කියලා, ඌව නිකන් කුඩු විකුනපු ගානට චාටර් කරලා තියෙනවා (ඔකට සුරාබදු එකේ එවුන් බැක් කරන්නේ සිගරට් කම්පැනි වෙන්න ඔන උන්ගේ බිස්නස් බහින නිසා)
    මම දන්න එකෙක්කුත් අරන් ගියා බන්. ලක්ශ 6ක බඩු ඔක්කොම ගෙදරට අවිත් ගහල අරන් ගියෙ උබ කිව්ව වගේ වේප් කියන්නෙ මොකක්ද නොදන්න උන් කියන්නෙ මූ කුඩු ගංජ විකුනල තියල ඇයි ඉතින් සෙට් එකක් බැහැල අරන් ගියෙ. නඩුව තාම යනව.
    ow machan , mageth danna ekekwa alllala uge badu okkoma aran naduwak demma KG walata .
    ------ Post added on Oct 27, 2023 at 12:50 PM

    contact number eka dipan
    check pm
    ------ Post added on Oct 27, 2023 at 12:50 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,842
    18,678
    113
    මට අද හම්බුනා මචං. liquid එක්කම.

    ඔරිජිනල් බඩු. නිකොටින් ශොට් එකත් නියමයි.

    බය නැතුව order කරල ගන්න. highly recommend by @Tricle_Buwa
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,070
    113
    මට අද හම්බුනා මචං. liquid එක්කම.

    ඔරිජිනල් බඩු. නිකොටින් ශොට් එකත් නියමයි.

    බය නැතුව order කරල ගන්න. highly recommend by @Tricle_Buwa
    නිකොටින් ekata wadinawada machan. mokakda order kle
     
    • Like
    Reactions: PrameshD.12

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,070
    113
    Vape eke poddak addath patta kassak enne ai sinhalu. Deka thunakma adda jathi hama ekema same ne :baffled: