ගායිස්,
මේකත් පට්ට ෆිලුමක්. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු නෑ. සුපිරි කතාවක්. තාත්වික රංගනයක්. එක දවසක පැය ගණනක සිදුවෙච්ච සිදුවීම් එකතුවකින් තමයි කතාව දිව යන්නේ. බලන්නකෝ...
https://www.imdb.com/title/tt26331750/?ref_=nv_sr_srsg_0_tt_3_nm_5_in_0_q_vash
මේ චිත්රපටිය භාෂා කිහිපයකින් තිරගත වෙලා තියෙනවා. Shaitaan කියන්නේ මේකේ හින්දි කොපිය. Vash කියන්නේ මේකේ ගුජරාටි එක. මේක තමා ඔරිජිනල් ම එක. මේක බලන්න. හින්දි එක එච්චර ගතියක් නෑ.
හින්දි එකෙයි ගුජරාටි එකෙයි දෙකේම ඉන්නේ මේ නිළියම යි.
එහෙනම් බලන්න !
බලපු අය අදහස් කියාගෙනම යන්න !