VAT බදු ඉවත් කරයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    Screenshot-2024-10-16-17-50-02-39-4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනෙ නෙහ් ඕව කොරන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    පරිප්පු වලට බදු ගැහුවේ පාර්ලිමේන්තුව රැස් වෙලා ද බං🤣🤣
    ado ohoma jebayyonge kalisam galawanna epa
    VAT එක අඩු කරන එකයි විශේෂ භාන්ඩ බද්ද ගහන එකෙයි වෙනස නොදන්ම උඹල් ද බං ආර්ථිකේ හදන්න උපදෙස් දෙන්නෙ ? 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    VAT එක අඩු කරන එකයි විශේෂ භාන්ඩ බද්ද ගහන එකෙයි වෙනස නොදන්ම උඹල් ද බං ආර්ථිකේ හදන්න උපදෙස් දෙන්නෙ ? 🤣🤣🤣
    VAT එක අඩු කරන්න මුදල් ඇමතිට පුළුවන් 🤣
    උබ බාබා

    Computer Parts?
    පිස්සුද යකෝ ඔවා කන්න ද🤌
    ------ Post added on Oct 18, 2024 at 3:17 PM
     
    • Like
    Reactions: kasunkaru

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    VAT එක අඩු කරන්න මුදල් ඇමතිට පුළුවන් 🤣
    උබ බාබා
    පුලුවන් නම් මිනිහ කොරයි බොලාට පුදුම හදිස්සියක්නෙ තියෙන් නෙ 2048 වෙනකන් ඉංනං හාමු කියල නේද කිව්වෙ
     
    • Haha
    Reactions: Mugen and Sandy_Fdo

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුලුවන් නම් මිනිහ කොරයි බොලාට පුදුම හදිස්සියක්නෙ තියෙන් නෙ 2048 වෙනකන් ඉංනං හාමු කියල නේද කිව්වෙ
    දැන් මොන 2048 කතාද බන්. හෙලුව වහගන්න පාංකඩ කෑල්ලක් නැතිවුනාම 2048 අදිනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    පුලුවන් නම් මිනිහ කොරයි බොලාට පුදුම හදිස්සියක්නෙ තියෙන් නෙ 2048 වෙනකන් ඉංනං හාමු කියල නේද කිව්වෙ
    ඌට බද්ද අඩු කරගන්න බැරි නම් ඌ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ පොන්න අනුර යා අයින් කරලා පබයෙක් ගෙනත් ඉඳවපන් ජනාධිපති පුටුවේ🤌
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    ඌට බද්ද අඩු කරගන්න බැරි නම් ඌ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ පොන්න අනුර යා අයින් කරලා පබයෙක් ගෙනත් ඉඳවපන් ජනාධිපති පුටුවේ🤌
    Uba tmai ehema hariyatama hariyanne :ROFLMAO:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    ඌට බද්ද අඩු කරගන්න බැරි නම් ඌ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ පොන්න අනුර යා අයින් කරලා පබයෙක් ගෙනත් ඉඳවපන් ජනාධිපති පුටුවේ🤌
    දැන් මොන 2048 කතාද බන්. හෙලුව වහගන්න පාංකඩ කෑල්ලක් නැතිවුනාම 2048 අදිනවා
    ඡන්දෙ වත් දුන්නෙ නැති උන්ටනෙ පරිප්පුවට සත 25 ගැවුවම අමාරු.

    බොරුවට දැගලුවට වැඩක් නෑ කොල්ලනේ.. පාර්මේන්තු බලෙත් පිහිටවනව Npp ගේමක් නැතුව. උබල අනාතයි. ගොඩ යන පැත්තකට හැරියල්ල වෙනද වගේම
     
    • Haha
    Reactions: Mugen and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    VAT එක අඩු කරන එකයි විශේෂ භාන්ඩ බද්ද ගහන එකෙයි වෙනස නොදන්ම උඹල් ද බං ආර්ථිකේ හදන්න උපදෙස් දෙන්නෙ ? 🤣🤣🤣
    Un danne rs 5000 ta puka denna harena harema paththata mona hari kiyanna. Low IQ ponnayooo ne mun
     
    • Haha
    Reactions: Tricle_Buwa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    VAT එක අඩු කරන එකයි විශේෂ භාන්ඩ බද්ද ගහන එකෙයි වෙනස නොදන්ම උඹල් ද බං ආර්ථිකේ හදන්න උපදෙස් දෙන්නෙ ? 🤣🤣🤣
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඊයෙ මහ එකා ජාතිය අමතලා, කැම්පේන් පාරක් දැම්මනේ..
    ගෝල බාලයෝ ඇවිස්සිලා... අරශස් රෝග උත්සන්න වෙලා..
    හරි වැරැද්ද හොයන්නෙ නෑ හිතුමතේට පුක දීගෙන දුවනවා
    😂😂😂😂😂
    මමනම් ආසම ඒකට,
    අනුර මොකුත්ම නොකලත් 10 ඉයරස් මුන් විඳවන විදිය... 🤣🤣🤣🤣
    🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඊයෙ මහ එකා ජාතිය අමතලා, කැම්පේන් පාරක් දැම්මනේ..
    ගෝල බාලයෝ ඇවිස්සිලා... අරශස් රෝග උත්සන්න වෙලා..
    හරි වැරැද්ද හොයන්නෙ නෑ හිතුමතේට පුක දීගෙන දුවනවා
    😂😂😂😂😂
    මමනම් ආසම ඒකට,
    අනුර මොකුත්ම නොකලත් 10 ඉයරස් මුන් විඳවන විදිය... 🤣🤣🤣🤣
    🤣
    ලොක්ක කොච්චර මෝල් කරල try කරත්
    අතගානව ගානව බඩු යන්නෑ

    ඉතිං අමාරුයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ලොක්ක කොච්චර මෝල් කරල try කරත්
    අතගානව ගානව බඩු යන්නෑ

    ඉතිං අමාරුයි
    ගහේ කටු උල් කොරන්න ඕන නැහැ නෙව...
    ලොක්කා වගේම තමයි ගෝල බාලයොත්..
     
    • Haha
    Reactions: Tricle_Buwa