VAT බදු ඉවත් කරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඡන්දෙ වත් දුන්නෙ නැති උන්ටනෙ පරිප්පුවට සත 25 ගැවුවම අමාරු.

    බොරුවට දැගලුවට වැඩක් නෑ කොල්ලනේ.. පාර්මේන්තු බලෙත් පිහිටවනව Npp ගේමක් නැතුව. උබල අනාතයි. ගොඩ යන පැත්තකට හැරියල්ල වෙනද වගේම
    අපි ඌට ඡන්දෙ දුන්නේ නැහැ කියනවා ව නම් රටේ ඡන්ද භාවිත කළ උගත් 58% දෙනාම මූ ප්‍රතික්ෂේප කරා 🙃
    දැන් කොහොම හරි මූ කියපු ඒවා කරන්න කියලා තමා අපි කියන්නේ එහෙම බැරි නම් ඉල්ලා අස්වෙන්න් කියලා

    මූ වගේ බොරු කියපු දේශපාලන නායකයෙක් මම අවුරුදු 76 ටම දැකලා නැහැ
    මූ ගැන අපිට තියෙන්නේ වග වීමේ ප්‍රශ්නයක් මූ දැන් කියපු එක හෙට නැහැ කියනවා

    කරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා යන්න ඕනේ
     
    • Haha
    Reactions: Mugen

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520

    ඉල්ලා අස් වෙන්න? 🤣🤣🤣

    කවුද බං ඕව කියන්නෙ? කී බෝඩ් වීරයොද?

    ඒහෙම ජන මතයක් තියනව නම් ගෝල් ෆේස් එකට ගෙන්නපල්ල්කො මේකෙ කොට කොට ඉන්නෙ නැතුව.

    මට නම් උඹලකීප දෙනා ඇරෙන්න එකෙක් වත් ඔහොම කියනව් ඇහිල නෑ

    තුනයි බං ඉන්නෙ තුනයි ඒකෙනුත් එකයි ඇමති ලැජ්ජයි කොල්ලො මොනා හරි කරනව නම් ඔන්න වෙලව තුනක් එක්ක හැප්පෙන්න තියෙන්නෙ මොනා හරි කොරන්න කියපල්ල හාම්පුත්තුන්ට
     
    • Like

    කොහොමත් ඉස්සරහට මිනිස්සු පාරට බහිනවා එදාට මූ කියපු බොරු වමාරලා ගන්නේ🤣🤣
     
    • Haha
    Reactions: Mugen

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    දැන් මොන 2048 කතාද බන්. හෙලුව වහගන්න පාංකඩ කෑල්ලක් නැතිවුනාම 2048 අදිනවා
    ඒ කාලෙ 88 / 89 කිව්ව වගේ ද
    කෝ සිරාවට ටයර් සෑයවල් ඒම නෑ?

    කොහොමත් ඉස්සරහට මිනිස්සු පාරට බහිනවා එදාට මූ කියපු බොරු වමාරලා ගන්නේ🤣🤣
    අපි නම් එන්නෑ උඹල යමල්ල 🤣🤣🤣

    එලවන්න ඕනෙ එකාව අපි එලෙව්ව
    ------ Post added on Oct 18, 2024 at 4:16 PM
     
    • Like
    Reactions: Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඒ කාලෙ 88 / 89 කිව්ව වගේ ද
    කෝ සිරාවට ටයර් සෑයවල් ඒම නෑ?

    අපි නම් එන්නෑ උඹල යමල්ල 🤣🤣🤣

    එලවන්න ඕනෙ එකාව අපි එලෙව්ව
    ------ Post added on Oct 18, 2024 at 4:16 PM
    මිනිස්සු මූ නම් එලවන්නේ නැහැ එල්ලනවා ගහක🥰
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පරිප්පු වලට බදු ගැහුවේ පාර්ලිමේන්තුව රැස් වෙලා ද බං🤣

    කොන්ටනර් බර ගානක් ගෙනල්ල වරායේ, එළියට ගන්න කලින් ගැහුව. ඉන්දියාවේ අපනයන සීමා කරන්න යනවා කියනවා
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොන්ටනර් බර ගානක් ගෙනල්ල වරායේ, එළියට ගන්න කලින් ගැහුව. ඉන්දියාවේ අපනයන සීමා කරන්න යනවා කියනවා
    කෙළම වෙලා යනවා යකෝ එහෙම කරොත් 🤦