අපි ඌට ඡන්දෙ දුන්නේ නැහැ කියනවා ව නම් රටේ ඡන්ද භාවිත කළ උගත් 58% දෙනාම මූ ප්රතික්ෂේප කරාඡන්දෙ වත් දුන්නෙ නැති උන්ටනෙ පරිප්පුවට සත 25 ගැවුවම අමාරු.
බොරුවට දැගලුවට වැඩක් නෑ කොල්ලනේ.. පාර්මේන්තු බලෙත් පිහිටවනව Npp ගේමක් නැතුව. උබල අනාතයි. ගොඩ යන පැත්තකට හැරියල්ල වෙනද වගේම
දැන් කොහොම හරි මූ කියපු ඒවා කරන්න කියලා තමා අපි කියන්නේ එහෙම බැරි නම් ඉල්ලා අස්වෙන්න් කියලා
මූ වගේ බොරු කියපු දේශපාලන නායකයෙක් මම අවුරුදු 76 ටම දැකලා නැහැ
මූ ගැන අපිට තියෙන්නේ වග වීමේ ප්රශ්නයක් මූ දැන් කියපු එක හෙට නැහැ කියනවා
කරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා යන්න ඕනේ