VAT වදින්නෙ නැති ලිස්ට් එක ????

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මොනාද බන්? බාතෲම් අයිටම් වලට වදිනවද? ටයිල් කොමඩ්ස් වගේ ඒව. අද බලන්න ගියා මුන් කියනවා VAT වදිනවා ඉක්මනට ගන්නකියල. අරගෙනත් තියාගන්නතැනක්නෑ. දොර ජනෙල් හයි කරනකම්. 👀👀👀
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මම ඇහුවම එකෙක් කිව්වෙ ටයිල්, බාත්රූම් ෆිටින්ස් වලට දැනටමත් වැට් එක විදනව 15%ක් ඒක 18%ක් වෙන එක විතරයි වෙන්නෙ ඒත් Import restrictions අයින් කරපු නිසා ගණං තව අඩුවෙයි ඒ නිසා ඒව ගන්න හදිස්සි වෙන්න එපා කියල.
    හැබැයි කම්බි, සිමෙන්ති වගේ දේවල් ගණං යයි කිව්ව.
    මට ෂුවර් නෑ ඌ කිව්ව විදියට එහෙමයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය ලිස්ට් එක තව සති දෙකක් තුනක් වගේ ඇතුලත මුදල් අමාත්‍යාංශයෙන් එලියට දානවා. එතකන් බැලුවා නං හොදයි කියලා මට හිතෙන්නේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනාද බන්? බාතෲම් අයිටම් වලට වදිනවද? ටයිල් කොමඩ්ස් වගේ ඒව. අද බලන්න ගියා මුන් කියනවා VAT වදිනවා ඉක්මනට ගන්නකියල. අරගෙනත් තියාගන්නතැනක්නෑ. දොර ජනෙල් හයි කරනකම්. 👀👀👀
    ඔය කියන තරම් වැඩි වෙන්නෙ නෑ. එන්න එන්න මිනිස්සුන්ගෙ ඩිමාන්ඩ් එක අඩු වෙනවා අතය්‍යාවශය නොවන දේවල් වලට. ලංකාවේ මිනිස්සු ටික ටික අර්බුදයට හුරුවෙනවා. ඉස්සරහට ගොඩක් හොරු මංකොල්ලකෑම් නම් වැඩි වෙයි.
     
    • Like
    Reactions: akildila

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ගෑස් පෙට්‍රල් වැඩි වෙනකොට ඔක්කොම වැඩිවෙනවා ලකේපන්කාවේ

    දැනටම බිත්තර 60-65
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ගෑස් පෙට්‍රල් වැඩි වෙනකොට ඔක්කොම වැඩිවෙනවා ලකේපන්කාවේ

    දැනටම බිත්තර 60-65
    Petro 15-20 LKR wge wedi wenne...PAL exclude krl tmai VAT enne