මොනාද බන්? බාතෲම් අයිටම් වලට වදිනවද? ටයිල් කොමඩ්ස් වගේ ඒව. අද බලන්න ගියා මුන් කියනවා VAT වදිනවා ඉක්මනට ගන්නකියල. අරගෙනත් තියාගන්නතැනක්නෑ. දොර ජනෙල් හයි කරනකම්. 


ඔය කියන තරම් වැඩි වෙන්නෙ නෑ. එන්න එන්න මිනිස්සුන්ගෙ ඩිමාන්ඩ් එක අඩු වෙනවා අතය්යාවශය නොවන දේවල් වලට. ලංකාවේ මිනිස්සු ටික ටික අර්බුදයට හුරුවෙනවා. ඉස්සරහට ගොඩක් හොරු මංකොල්ලකෑම් නම් වැඩි වෙයි.මොනාද බන්? බාතෲම් අයිටම් වලට වදිනවද? ටයිල් කොමඩ්ස් වගේ ඒව. අද බලන්න ගියා මුන් කියනවා VAT වදිනවා ඉක්මනට ගන්නකියල. අරගෙනත් තියාගන්නතැනක්නෑ. දොර ජනෙල් හයි කරනකම්.![]()
Petro 15-20 LKR wge wedi wenne...PAL exclude krl tmai VAT enneගෑස් පෙට්රල් වැඩි වෙනකොට ඔක්කොම වැඩිවෙනවා ලකේපන්කාවේ
දැනටම බිත්තර 60-65