මේක උබලටත් අවද? එතකොට දැන් කිසිම වැට් එකක් නැද්ද? නැත්තම් 15% 11% වෙලාද?
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jul 16, 2016 #1 මේක උබලටත් අවද? එතකොට දැන් කිසිම වැට් එකක් නැද්ද? නැත්තම් 15% 11% වෙලාද?
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jul 16, 2016 #2 එකෙක්වත් නැද්ද මේකේ ඇත්තක් බොරුවක් දන්න..
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Jul 16, 2016 #4 උසාවියෙන් නියෝගයක් දුන්නා ජනමත විචාරණයක් හෝ, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව VAT පනත අහෝසි කියලා.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jul 16, 2016 #5 asanka04024 said: matath awe Click to expand... මට ආවේ ඩේටා කනෙක්ශන් එකට විතරඉනේ බන්. වොයිස් එකට ආවේ නැ..
asanka04024 said: matath awe Click to expand... මට ආවේ ඩේටා කනෙක්ශන් එකට විතරඉනේ බන්. වොයිස් එකට ආවේ නැ..
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jul 16, 2016 #6 dileeshakr said: උසාවියෙන් නියෝගයක් දුන්නා ජනමත විචාරණයක් හෝ, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව VAT පනත අහෝසි කියලා. Click to expand... උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද?
dileeshakr said: උසාවියෙන් නියෝගයක් දුන්නා ජනමත විචාරණයක් හෝ, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව VAT පනත අහෝසි කියලා. Click to expand... උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද?
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Jul 16, 2016 #7 Yahoowa said: උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද? Click to expand... ඔව් මන් හිතන්නේ නෑ සම්මත වෙයි කියල. උන් ඕක සංශෝධනය කරයි ආයේ.
Yahoowa said: උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද? Click to expand... ඔව් මන් හිතන්නේ නෑ සම්මත වෙයි කියල. උන් ඕක සංශෝධනය කරයි ආයේ.