Vat සහා NBT ඩයලොග් sms

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මේක උබලටත් අවද? එතකොට දැන් කිසිම වැට් එකක් නැද්ද? නැත්තම් 15% 11% වෙලාද?

a95untitled.jpg

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උසාවියෙන් නියෝගයක් දුන්නා ජනමත විචාරණයක් හෝ, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව VAT පනත අහෝසි කියලා. :yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උසාවියෙන් නියෝගයක් දුන්නා ජනමත විචාරණයක් හෝ, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව VAT පනත අහෝසි කියලා. :yes:
    උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උන් සදුදා දිහැ පනත සම්මත කරගත්තොත් ආවේ ටැක්ස් වදිනවද?

    ඔව් :angry: මන් හිතන්නේ නෑ සම්මත වෙයි කියල. උන් ඕක සංශෝධනය කරයි ආයේ.