Duty free eke shop dekama ahemada???ජොන්ස්ටන් කැම් රියගේ මාවතගම ගහන්නේ දැන් ඔක්කොම...Duty free තියෙන්නෙත් උගේ බඩු
ලන්කාවෙ ගොඩක් famous බ්රෑන්ඩ් ඔක්කොම වගේ ඌ ගහනවා
VAT69, Red label,black label, Bacardi, Grantz.
හොයන්න විදියක් නෑ.. බීලම තමා බලන්න වෙන්නෙ.
වෙඩින්ග් එහෙම චොර උනා ඕවා දීල..
ඊට වඩා හොදයි ලොකල් විස්කි දීපන් V& A වගේ
Monawada gahanna beri ewa unta???