Vat 69 price

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    ජොන්ස්ටන් කැම් රියගේ මාවතගම ගහන්නේ දැන් ඔක්කොම...Duty free තියෙන්නෙත් උගේ බඩු
    ලන්කාවෙ ගොඩක් famous බ්‍රෑන්ඩ් ඔක්කොම වගේ ඌ ගහනවා
    VAT69, Red label,black label, Bacardi, Grantz.
    හොයන්න විදියක් නෑ.. බීලම තමා බලන්න වෙන්නෙ.
    වෙඩින්ග් එහෙම චොර උනා ඕවා දීල..
    ඊට වඩා හොදයි ලොකල් විස්කි දීපන් V& A වගේ
    Duty free eke shop dekama ahemada???

    Monawada gahanna beri ewa unta???
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Duty free eke shop dekama ahemada???

    Monawada gahanna beri ewa unta???
    ඔව් බං..duty free තියෙන්නෙත් ජොන්ස්ටන් ගේ ඒවා ..අපි අරන් බැලුවා
    ලංකාවේ famous බ්‍රෑන්ඩ් ඔක්කොම හදනවා උන් vat 69, red label, black label, bacardi, famouds goose, balantine ..Grantz
    Duty free ගන්නවනම් uncomon බ්‍රෑන්ඩ් එකක් ගනින්.

    එතකොට බන් ජෝනියලා ඕව හොරට හදනකොට ඕවගේ හිස් බෝතල් කොහොමද බන් උන් හොයාගන්නේ , ලේබල් මූඩි වගේ ඒවා නම් හොරට ගැහුවට බෝතල් හදනවා කියනේ ටිකක් සංකීර්ණ වැඩක් නේ
    මොකක්ද බං සංකීර්ණ
    හොරණ piramal ග්ලාස් කම්පැනි එකට ඔඩර් එක දෙන්න විතරයි ඕනේ..
    ඕනෑම ජාතියේ වීදුරු බෝතල් හදනවා
    ------ Post added on Jan 13, 2023 at 8:16 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    ඔව් බං..duty free තියෙන්නෙත් ජොන්ස්ටන් ගේ ඒවා ..අපි අරන් බැලුවා
    ලංකාවේ famous බ්‍රෑන්ඩ් ඔක්කොම හදනවා උන් vat 69, red label, black label, bacardi, famouds goose, balantine ..Grantz
    Duty free ගන්නවනම් uncomon බ්‍රෑන්ඩ් එකක් ගනින්.

    මොකක්ද බං සංකීර්ණ
    හොරණ piramal ග්ලාස් කම්පැනි එකට ඔඩර් එක දෙන්න විතරයි ඕනේ..
    ඕනෑම ජාතියේ වීදුරු බෝතල් හදනවා
    ------ Post added on Jan 13, 2023 at 8:16 AM
    Monawada hoda uncommon???

    May wala gihin eddi travel allowance akata ganna epaya
    ....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මොකක්ද බං සංකීර්ණ
    හොරණ piramal ග්ලාස් කම්පැනි එකට ඔඩර් එක දෙන්න විතරයි ඕනේ..
    ඕනෑම ජාතියේ වීදුරු බෝතල් හදනවා
    ------ Post added on Jan 13, 2023 at 8:16 AM
    piramal ලා එහෙම අනුන්ගේ බෝතල් හදනවද බන් , එකියන්නෙ ඇත්ත අයිතිකාරයා නෙවෙයිනේ order එක දෙන්නේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    piramal ලා එහෙම අනුන්ගේ බෝතල් හදනවද බන් , එකියන්නෙ ඇත්ත අයිතිකාරයා නෙවෙයිනේ order එක දෙන්නේ
    බං තාම ජොන්ස්ටන් කියන්නේ ආන්ඩුවේ ප්‍රබල ඇමතියෙක්..ඕකුන්ට කරන්න බැරි දේවල් තියෙනවද.. පිරමල් බැරි නම් පිටරටින් හරි ගෙන්නයි බෝතල්
     
    • Sad
    Reactions: Oli_Vili

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    එතකොට බන් ජෝනියලා ඕව හොරට හදනකොට ඕවගේ හිස් බෝතල් කොහොමද බන් උන් හොයාගන්නේ , ලේබල් මූඩි වගේ ඒවා නම් හොරට ගැහුවට බෝතල් හදනවා කියනේ ටිකක් සංකීර්ණ වැඩක් නේ
    Glass bottles hadana eka sankeerna wedak newey
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Glass bottles hadana eka sankeerna wedak newey
    උදාහරනෙකට grants whisky බෝතලේ ගමුකො ඒකෙ grants ලෝගෝ එක emboss කරලා brand name emboss කරලා නේ බෝතලේ හදන්නේ , ඉතින් එහෙම හොරට 3rd party එකකට බෝතල් හදලා දෙන එක original manufacturer දැනගෙන කේස් එකක් දැම්මොත් glass bottle manufacturer ට company එක වහන්න වෙන සීන් එකක් නේ බන් , අනික piramal තමයි ලංකාවේ එකම glass bottle manufacturer උන් කවදාවත් ඔය වගේ කුනකට කරගහන එකක් නෑනේ
     
    • Like
    Reactions: ndilshan1989