xperiau

Member
Sep 27, 2012
29
2
0
ස්කොච් විස්කි ලොට් එකක් වෙඩින් එකකට ගන්න පුලුවන් තැනක් දන්නවද?
VAT 69,HIGHLAND QUEEN වගෙ බ්‍රැන්ඩ්ස් :dull::dull::dull::dull::dull:
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    2012 දී එළකිරියට ආවට පස්සේ Internet නැති ඇමේසන් වනාන්තරේට ගිහින් හිටියද බන්???
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඕවා අපිට පොවලා වද්දන්න වෙන්නේ නෑ... අයියගේ වෙදීමට දුන්නෙත් වැට්69.. මමනම් පෙරේතකම් යන්නම ගැහුවා...


    පොඩ්ඩක් හොයලා බලන්න... ගොඩ පොට් වල තියනවා 2400/ 2500යි ලිටරේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    machan den thiyenne horata gahana indian mala jaraawa,, oya adu ganata thyienne kohomath ewa warayen pannapuwa kiyala godak wedding wala denawa,, gehuwata passe gal arakku walatath wada anthai,, oluwa kekkumai ,, agata amarui,, ae nisa hodata hoyala balala ganin.. pitin hoyanna be godak welawata
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕවා අපිට පොවලා වද්දන්න වෙන්නේ නෑ... අයියගේ වෙදීමට දුන්නෙත් වැට්69.. මමනම් පෙරේතකම් යන්නම ගැහුවා...


    පොඩ්ඩක් හොයලා බලන්න... ගොඩ පොට් වල තියනවා 2400/ 2500යි ලිටරේ

    මෙ ගානට දෙන්නෙ හුජ්ජ පුරොලද බන්:confused:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    පියුමි හන්සමාලි ගාවනම් බෝතල් ගොඩක් තියෙනව දැක්ක
    පොඩ්ඩක් අහල බලහන් එකිට හම්බ වෙච්ච ඒව නිසා අඩුවට දෙයි