....................................................................................................
....................................................................................................
කොල්ලනේ, දන්න කියන උන්ගෙන් උදව්වක් ඕනේ.
VAT 69 වල ඉංදියන් අටමගලයි ඔරිජිනල් එකයි වෙන් කරලා අන්දුරගන්නේ කොහොමද කියපල්ලකෝ ?
ඩියුටි ෆ්‍රී හොර පාරෙන් එන ඒවා ගන්න දන්න තැනක් එහෙම තියනවා නං PM එකක් හරි දාන් යමංකෝ.
4 කට විතර හොයාගන්න පුළුවන් වෙයිද ?
වෙඩිමට බෝතල් ටිකක් ගන්න ඕනේ

එහෙනං අපි කැපුනා, සෙට් එකටම ජය වේවා !
Last edited: