VAT 69

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    දැන් නම් බෝතල් හොයන්න හරිම අමාරුයි.
    Duty Free එකෙන් උස්සන් බැහැ .
    Duty free එකෙන් ඉස්සුවා කියලා දෙන්නෙත් indian එවම තමා.
    අහුවෙන්න එපා .
    මට මතක හැටියට Duty free එකේ බෝතල් වල sticker එකක් එනවා

    Duty free eke custom sticker eka enawa mudiye
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,954
    72,051
    113
    මාලඹේ
    Duty free eke custom sticker eka enawa mudiye

    ඕවූ එනවා තමා මටත් ඒක හරියටම මතක නැහැ.
    ඕකේ අන්තිම ජරා කෝලිටි එකේ bottle එකක් එනවා .ඒකත් ඉන්දියන් එක හොයා ගන්නේ ටිකක් දවස් ගියාම අඩියේ මන්ඩි වගේ හැදෙනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    ඕවූ එනවා තමා මටත් ඒක හරියටම මතක නැහැ.
    ඕකේ අන්තිම ජරා කෝලිටි එකේ bottle එකක් එනවා .ඒකත් ඉන්දියන් එක හොයා ගන්නේ ටිකක් දවස් ගියාම අඩියේ මන්ඩි වගේ හැදෙනවා

    Custom eke Indian bottle na. E horata gena ewa
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    thanks a lot bro. Then how can i find a god one

    Scotch Whiskey Association reported 9/17

    whiskey bottles are counterfeit.

    Fake whisky has burning sensation in mouth & throat. Over bitter ( can taste without mix). Memory loss, vormitting,.... Even you can die also, 10 people per month die from Alcoholic poisoning in Egypt.

    If you are a light drinker, you have a chance to get an idea about whisky quality before finished first 50ml. All shot wise servings are mixed or fakes.
    I tasted Marawila black, more dark colour & little bit bitter. Indian Fake Balantaine can't drink... Its bitter too....

    You can try for Hingurana arrak bottle, it is a same taste of fake whiskeys.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127

    elaa. Thank you bokka :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉන්දියන් එක ගැහුවහාම ෆුල් හින්දුස්තාන් වෙලා හින්දි සින්දු තමයි කියවෙන්නෙ

    ඔර්ජිනල් එකට හිපොප් rmb රෙගෙ classic ඔපෙරා රැප් ඔක්කොම ගාලාගෙන එනවා

    happa! :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා බජට් වෙඩින් එකකට දෙන්න
    VAT 69 වලට වඩා ගනන් අඩු Brand එකක් තියෙනවද?
    මම බොන්නේ නෑ ඉතින් ඕවා ගැන දන්නේ නෑ
    :baffled::baffled::baffled:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මචන්ලා බජට් වෙඩින් එකකට දෙන්න
    VAT 69 වලට වඩා ගනන් අඩු Brand එකක් තියෙනවද?
    මම බොන්නේ නෑ ඉතින් ඕවා ගැන දන්නේ නෑ
    :baffled::baffled::baffled:

    Highland queen, Highland Pride, Passport, Sir Edward,
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    rata idan ena yaluwek alla ganin mae dawas wala vat 3k gaththama 1k free. ehema naththan 1a gane gannawa nam 17$ wenne vat 1a.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    ඕවූ එනවා තමා මටත් ඒක හරියටම මතක නැහැ.
    ඕකේ අන්තිම ජරා කෝලිටි එකේ bottle එකක් එනවා .ඒකත් ඉන්දියන් එක හොයා ගන්නේ ටිකක් දවස් ගියාම අඩියේ මන්ඩි වගේ හැදෙනවා

    IMG-20200207-144327-01.jpg

    Menna original sticker eka
     
    Last edited: