VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

ITtec

Member
Nov 19, 2015
369
106
0
VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

මචංලා මට MS Word Document එකක දැන් Select කරලා තියන Font එක VB.Net form එකක් ඇතුලේ තියන Label එකක පෙන්නන්න ඕනේ. මේක කෝඩ් ලියන්න ඕනෙ කොහොමද? දන්න කෙනෙක් උදව් කරනවද please..
අනිත් අය බම්ප් එකක් දාලා සපෝට් එකක් දෙනවනම් ස්තූතිවන්ත වෙනවා.
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පැහැදිලි නෑ බන්. උඹට ඕන text selection ඒකක ෆොන්ට් එක හොයාගන්නද නැත්නම් MS. Word වල සිලෙක්ට් වෙලා තියෙන ෆොන්ට් එක තෝරගන්නද?

    ඩොකියුමන්ට් එකේ සිලෙක්ට් වෙලා තියෙන ෆොන්ට් එකේ නම හොයාගන්න එක නම් VBA වලින් පුළුවන් වෙයි. එත් Word app එකත් එක්ක .NET OLE Automation වලින් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයිද කියන්නනම් දන්නෙ නෑ.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    MS. Word වල සිලෙක්ට් වෙලා තියෙන ෆොන්ට් එක හොයාගන්න මචං
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඒ කිව්වේ ෆොන්ට් මෙනූ එකෙන් තෝරන ෆොන්ට් එක
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Application එකයි Word එකයි කොහොමද සම්බන්ද වෙලා තියෙන්නේ උඹේ ඇප්ලිකේශන් එකේ :eek:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    VB Net Word Plugin එකක් පාවිච්චි කරන Application එකක් නෙමේ නම් "Word" External Process එකකින් ඔන කරන Value එකක් ගන්න එ Process එකේ Memory එකට Access කරන්න ඔනේ
    Memory Read / Write කරන්න Administrator Privileges වගේම Static Memory Address එකක නෙමේ නම් Current Font Name හොයාගන්න Memory Pointers පාවිච්චි කරන්න වෙනවා Bytes Array එක Unicode String එකකට Convert කරලා Font Name එක හොයාගන්න පුළුවන්
    Memory Address හොයාගන්න CheatEngine / ArtMoney / Anathena පාවිච්චි කරන්න පුලුවන් (Word Memory Test)
    RxyAitT.jpg

    VB Net වලින් Memory Access කරන විදිහ Tutorial එකක් හරි Source Code එකක් හරි හොයාගන්න ...
     
    Last edited:
    • Like
    Reactions: ITtec

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    Application එකයි Word එකයි කොහොමද සම්බන්ද වෙලා තියෙන්නේ උඹේ ඇප්ලිකේශන් එකේ :eek:
    api වලින් ට්‍රයි කලේ
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    VB Net Word Plugin එකක් පාවිච්චි කරන Application එකක් නෙමේ නම් "Word" External Process එකකින් ඔන කරන Value එකක් ගන්න එ Process එකේ Memory එකට Access කරන්න ඔනේ
    Memory Read / Write කරන්න Administrator Privileges වගේම Static Memory Address එකක නෙමේ නම් Current Font Name හොයාගන්න Memory Pointers පාවිච්චි කරන්න වෙනවා Bytes Array එක Unicode String එකකට Convert කරලා Font Name එක හොයාගන්න පුළුවන්
    Memory Address හොයාගන්න CheatEngine / ArtMoney / Anathena පාවිච්චි කරන්න පුලුවන් (Word Memory Test)
    RxyAitT.jpg

    VB Net වලින් Memory Access කරන විදිහ Tutorial එකක් හරි Source Code එකක් හරි හොයාගන්න ...

    Thanks bro හොයලා බලන්නම්. :)