nostalgic memories.මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
Tawa mama hondatama use kala ewa tamai "cyberlink PowerDVD player/jet audio/winamp "
Last edited:
nostalgic memories.මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
මතකයිසිරා සිරා හිරිච්ච වැල් VCD කට් කර ගන්න කියපු බාන්ඩේ.
. තව windows briefcase කියල එකක් තිබුනා. කොපි වෙන්නෙ නැති ඒවා ඒකට දැම්මම වැඩකරන ටික විතරක් කොපි වෙනවා.2002-2004 wageahala thiyenawa wage mathakai. oka godak parana software ekakda ? 2009-2011 kale wage awa ?
Mgeth me 3.VCD Cutter, Windows Movie Maker, ulead video studio
මේවා ඉතින් පට්ට බන් ඒ කාලේ
Oka Sira bande…sahena kalayak pawichchi karaaa…..Dan lossless cut use karanneමේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
LOL issara wala aran hondama kaali tika oka use karala tama extract kaleyමේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
Maxa Software thamayie e kale.......මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
අප්පහ් මේකෙන් නේද කොමිනිකේශන් එකේ අයියා වැඩ කෑලි දැම්මෙ ඉස්සර. ශාරුක් කාන් දෙහි මලක් වගේ සිංදුවට නටනවා තාම මතකයිඅපෝ ඊටත් ගොඩක් ඉසෙල්ලා මේක තිබ්බේ.
මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
![]()
