VCD Cutter

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    810
    652
    93
    මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.

    Vcd-Cutter.jpg
    nostalgic memories.

    Tawa mama hondatama use kala ewa tamai "cyberlink PowerDVD player/jet audio/winamp "
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිරා සිරා හිරිච්ච වැල් VCD කට් කර ගන්න කියපු බාන්ඩේ.
    මතකයි :D . තව windows briefcase කියල එකක් තිබුනා. කොපි වෙන්නෙ නැති ඒවා ඒකට දැම්මම වැඩකරන ටික විතරක් කොපි වෙනවා.

    තව xcopy /C command එකෙන් කොපි වෙන්නෙ නැති ඕනෙම VCD එකක් සම්පූර්ණයෙන්ම කොපි කරන්න පුලුවන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපෝ ඊටත් ගොඩක් ඉසෙල්ලා මේක තිබ්බේ.
    අප්පහ් මේකෙන් නේද කොමිනිකේශන් එකේ අයියා වැඩ කෑලි දැම්මෙ ඉස්සර. ශාරුක් කාන් දෙහි මලක් වගේ සිංදුවට නටනවා තාම මතකයි