මේක නේද මුල ඉඳන් කරන්න තිබ්බේ ලොකු ප්රයෝගික නොවන super car හදන වට වඩා .
VEGA කියන්නේ ලංකාවේ හදපු පළමු සුපර් කාර් එක , එක හදන්න අවරුදු ගානක් ගියා , මොකද හැදුවේ බේසික් පහසුකම් යටතේ.මොකද අපේ රටට එහෙම සල්ලියක් නැහැ . ඉතින් ලංකාවේ උන් පිටු පිරෙන්න වර්ණනා ලිව්වා, youtube clip හැදුවා ලංකාව ලෝකේ හොඳම සුපර් car එක හැදුවා කියලා .(කොහොමත් අපේ වැඩ නැතත් කයිය තියෙනවනේ)
මම මුල ඉඳන් ම හිතිවේ සුපර් කාර් හදන්නේ නැතුව සරල electric 3 වීල් එකක් හදන්නේ නැත්තේ කියලා, මොකද එකක් 3 වීල් එකක් හදන එක පහසුයි අපේ වගේ රටකට.
ලංකාවට සුපර් කාර් එකක් හදලා ලෝක මාර්කට් එකට දන්නා බැහැ . එක ඔහොම hobby ප්රෝජෙක්ට් එකක් වගේ එක කාර් එකක් අතෙන් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිට රටවල වේගා වගේ projects hobby විදිහට කරනවා. DIY electic Car කියල සර්ච් එකක් දාලා බලන්න youtube බලන්න පුළුවන්.
කාර් එහෙම ටෙස්ට්ලා වගේ ලොකුවට හදන්න ලොකු මෙගා factory ඕනේ. ඩොලර් බිලියන ගානක් යට කරන්න ඕනේ. අනික කාර් එකක් හැදුවම ඒ වගේ car 20-30ක්
හප්පලා විනසකරන්නම දෙන්න වෙනවා safty certificate එක ගන්න
ඒක නිසා අපි නිකන් වෙලාව සල්ලි වියදම් නොකර බලන්න ඕනේ අපිට ප්රයෝගික දේවල් හදන්න .
Ammoo meloo deyak nathuwa kaka bibi inna ewn, wal baila gahanwa mokek hari deyak keruwama. vega kiyanne mokkada kiyala hoyala balapan
)

