Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113


    මේක නේද මුල ඉඳන් කරන්න තිබ්බේ ලොකු ප්‍රයෝගික නොවන super car හදන වට වඩා .

    VEGA කියන්නේ ලංකාවේ හදපු පළමු සුපර් කාර් එක , එක හදන්න අවරුදු ගානක් ගියා , මොකද හැදුවේ බේසික් පහසුකම් යටතේ.මොකද අපේ රටට එහෙම සල්ලියක් නැහැ . ඉතින් ලංකාවේ උන් පිටු පිරෙන්න වර්ණනා ලිව්වා, youtube clip හැදුවා ලංකාව ලෝකේ හොඳම සුපර් car එක හැදුවා කියලා .(කොහොමත් අපේ වැඩ නැතත් කයිය තියෙනවනේ :) )
    මම මුල ඉඳන් ම හිතිවේ සුපර් කාර් හදන්නේ නැතුව සරල electric 3 වීල් එකක් හදන්නේ නැත්තේ කියලා, මොකද එකක් 3 වීල් එකක් හදන එක පහසුයි අපේ වගේ රටකට.

    ලංකාවට සුපර් කාර් එකක් හදලා ලෝක මාර්කට් එකට දන්නා බැහැ . එක ඔහොම hobby ප්රෝජෙක්ට් එකක් වගේ එක කාර් එකක් අතෙන් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිට රටවල වේගා වගේ projects hobby විදිහට කරනවා. DIY electic Car කියල සර්ච් එකක් දාලා බලන්න youtube බලන්න පුළුවන්.

    කාර් එහෙම ටෙස්ට්ලා වගේ ලොකුවට හදන්න ලොකු මෙගා factory ඕනේ. ඩොලර් බිලියන ගානක් යට කරන්න ඕනේ. අනික කාර් එකක් හැදුවම ඒ වගේ car 20-30ක්
    හප්පලා විනසකරන්නම දෙන්න වෙනවා safty certificate එක ගන්න :)

    ඒක නිසා අපි නිකන් වෙලාව සල්ලි වියදම් නොකර බලන්න ඕනේ අපිට ප්‍රයෝගික දේවල් හදන්න .

    Ammoo meloo deyak nathuwa kaka bibi inna ewn, wal baila gahanwa mokek hari deyak keruwama. vega kiyanne mokkada kiyala hoyala balapan :D :D
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් උට hobby එකක් වගේ ආසාවට තමා එක හැදුවේ ... privet company එකක්නේ ... කාලේ සල්ලි නාස්ති කරා කියන්නේ උබෙන් සල්ලි ඉල්ලන් හැදුව වගේනේ :ROFLMAO: :ROFLMAO:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කාර් එක හදද්දීත් වේසා බයියෝ රටේ නැති පොන්සි කතා කිව්වා. දේශපාලනේ පවා ඇදගෙන පාටලිගේ බොරු ෂෝ කිව්වා. අන්තිමට මුන් හදල රටරටවල් වල කම්පෙටිෂන් වලට පවා ගෙනිච්චා. රස්සාවක් කරගන්න බැරුව නාකි මයිනගේ පුකේ හිල ලොවල ආණ්ඩුවේ රස්සා ගන්න උන්ට මේවා බොරු ෂෝ වගේ පේනවා ඇති. මොකද මයිනගේ වල්ලයි පුකේ හිලයි තමයි උන්ට තියෙන එකම හීනය :yes: :yes:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    its a privately funded company and they can do whatever they want. who are we to judge their plans/vision. let them study, research and do whatever the heck they want. all we can do is support them. If you cant support them refrain from criticizing them too.
    වේගා එකට පුලුවන්ද බන් මේ ලොකු බිලියන ගණනක් වියදම් කරලා හදපු මෙගා ෆැක්ටරියක කොලියට වාහන ගහන්න ? ටෙස්ට්ලා ගත්තොත් එක ඩොලර්බිලියන 650ක කොම්පැනියක් . ලංකාවේ ආණ්ඩුවේ මේ වෙලාවේ තියෙන්නේ ඩොලර් බිලියන 2ක් ලු අර ඩොලර් බිලියනේ නය ගෙව්වම. ඉතින් හිත ගන්න පුළුවන්නේ ?


    අපේ උන්ගේ ටැලන්ට් ගැන කතාවක් නැහැ , එත් වෙසක් තෝරන් හදනවා වගේ ලේසියෙන් car factory එකක් පටන් ගන්න බැහැ.

    ෆයිබර් ග්ලාස් ගහලා යකඩ බට පාස්සලා හදන වාහන කව්ද බන් ගන්නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    හර්ෂගේ pet projects serious අරන් නටන උඹලට තමයි පිස්සු, උගේ සල්ලි වලින් ඌ මොනවා කර ගත්තම අපිට මොකද සිංහලු?
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    mona jokes ekak da yako... super car walin ad dala show dala patan gatta eka dan three wheeler walata bahala....

    u athal ekata hadana ewata meh yakku haali liyana ekane wade. uta hadala uta padinna kiyapan. iwarane. show danne nathiwa :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    වේගා එකට පුලුවන්ද බන් මේ ලොකු බිලියන ගණනක් වියදම් කරලා හදපු මෙගා ෆැක්ටරියක කොලියට වාහන ගහන්න ? ටෙස්ට්ලා ගත්තොත් එක ඩොලර්බිලියන 650ක කොම්පැනියක් . ලංකාවේ ආණ්ඩුවේ මේ වෙලාවේ තියෙන්නේ ඩොලර් බිලියන 2ක් ලු අර ඩොලර් බිලියනේ නය ගෙව්වම. ඉතින් හිත ගන්න පුළුවන්නේ ?


    අපේ උන්ගේ ටැලන්ට් ගැන කතාවක් නැහැ , එත් වෙසක් තෝරන් හදනවා වගේ ලේසියෙන් car factory එකක් පටන් ගන්න බැහැ.

    ෆයිබර් ග්ලාස් ගහලා යකඩ බට පාස්සලා හදන වාහන කව්ද බන් ගන්නේ.
    unge marketing strategy eka hariyata pitch una nam uba ohoma kiyanne nane ban. prototype ekakin tama investment ganna puluwan practical ma method eka. mokada product eka tangible. reports, graphics neme. fully functional prototype ekak. namuth international investment ekak ganna patta amarui. okata luck ekath balapanawa.
     
    • Haha
    Reactions: Gajaman007

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    unge marketing strategy eka hariyata pitch una nam uba ohoma kiyanne nane ban. prototype ekakin tama investment ganna puluwan practical ma method eka. mokada product eka tangible. reports, graphics neme. fully functional prototype ekak. namuth international investment ekak ganna patta amarui. okata luck ekath balapanawa.
    දැන් 3 වීල් එකටවත් ඉන්වෙස්ටේර් කෙනෙක් හොයාගන්න ලැබේවායි පතමි
     
    • Haha
    Reactions: PsychoYoda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    රෝද තුන වෙනුවට රෝද හතරේ එකක් හැදුවනම් වටිනවා taxi විදියට ත්‍රිවිල් වෙනුවට ගන්න . පාරේ එහෙන් මෙහෙන් දාල යන රෝද තුනේ කෑලි නම් තව ඕන නෑ බන්.


    ඔව් බං.
    ඕවා වල තියෙන ලොකුම ප්‍රශ්නේ safety එක.
    ඒ ප්‍රශ්නේ එහෙමම තියල උඩින් පොත්ත ලස්සන කරලා තව පොඩ්ඩක් පිකප් එකත් වැඩි කරලා දෙන සීන් එකක් තියෙන්නෙ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    a.jpg
     
    • Haha
    Reactions: s.p.n

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    its a privately funded company and they can do whatever they want. who are we to judge their plans/vision. let them study, research and do whatever the heck they want. all we can do is support them. If you cant support them refrain from criticizing them too.
    People have a right to express their opinions as they wish as long as it's not defamation.
     
    • Like
    Reactions: Gajaman007

    tripleasuraj

    Member
    Oct 21, 2018
    12
    5
    3
    eyala supar car ekak hadanna hithuve , eyalata karanna pulvan deval pennanna.
    mulin bike kak 3wheel ekak haduvanan kavuda ganan ganne. meka hoda vadak. duppathage vahanaya. aye duppath ayata ganna puluvan mattamata avoth loku deyak

    eyala super car ekak hadala pennuve eyalata karanna puluvan deval.
    dan eyala karanne ratata avashya de. anika meken eyalata loku capital ekak hoyaganna puluvan vei. eken eyalata ,eyalagema haiyen ratata one ev tika hadai
    ------ Post added on Aug 5, 2021 at 3:53 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    දැන් මේ උබල කියන්නෙ වේග එකේ උන්ට "අඩේ ත්‍රීවිල් නැතුව කාර් එකක්ම හැදුවනනං නේද හොඳ" කියන එක හිතුනෙ නෑ කියලද 🤭. බිස්නස් ප්ලෑන් කියන්නෙ ඔහොමයි. මොකක් හරි හේතුවක් ඇති ටුක් එකක්ම හදන්න. ඔය කාර් හැදුවනං ගන්නව කියන එක අපි ට්‍රිප් යනව වගේ තමා.