VEGA කාර් එක හදල ඉවරද?

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
VEGA කාර් එක හදල ඉවරද?

මචන් මේ කාර් එක දැන් හදල ඉවරද?දෙසැම්බර් 12 නේද එලිදක්වනව කිව්වේ?අලුත් පින්තූර නැද්ද?:sorry:

vega.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka awama tesla/lamborghini company kadan watida. kiuwe nanm ehami :dull:
    එහෙම කිව්වෙ නැහැ බං.. ඒ හා සමානව කියලයි කිව්වෙ.. අනික මේක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ..

    බලමු මොකෝ වෙන්නෙ කියලා.. අපේ කොල්ලන්ගෙ වැඩක්නේ බං..
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එහෙම කිව්වෙ නැහැ බං.. ඒ හා සමානව කියලයි කිව්වෙ.. අනික මේක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ..

    බලමු මොකෝ වෙන්නෙ කියලා.. අපේ කොල්ලන්ගෙ වැඩක්නේ බං..

    bite ekata wage kiuwe buddya. :lol: balmu, try ekak hari denwane mun :yes:
     

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    lol seats from ricardo of course wheels from somewhere else and chassi from sri lanka that any welder can build lol seriously guys do something before u talk and show us what u got and dont put chassi pics in here that u think we never seen a chassi in life lol good luck