අපි කාර් හදල නෑනේ බන්bayla thama ban
VEGA kiyala eka 2013 indan mata mathaka widihata. or 2014
anika meka multi factory ekak newene.
eka model ekak hadanna aurudu 4k yanne na ban
ඒ හින්ද ඕකට ඔච්චර කල් යන්නේ නෑ, කෝ තාම ඉවර නැද්ද, අරක ඇදයි මේක ඇදයි කියන්න බෑ අපිට. අනික උන්ගේ ප්රධාන බිස්නස් එක වාහන හදන එක නෙවේ නෙ. එතකොට කොහොමත් ඕව ඇදෙනවා. පිට උන්ගේ සල්ලි නං ආයෝජනය කරපු උන් අහනවා කෝ ඉවර නැද්ද කියල. මෙතන එහෙම එකකුත් නෑ සල්ලිත් උන්ගේමනේ. ඔහේ ආතල් එකේ හෙමිට කරනවා ඇති. 

ඇදෙන තරමට උන්ටත් වාසියි 