VEGA - Super Car Sri lanka

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,885
    10,026
    113
    Ooka gana man wachanayak wath kiyanne na heethuwa man kata helluwoth maawa jaathiwaadiyek wenawa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    car firmware ලියන එක හරිම අමාරු දෙයක්. low level languages වලින් ලියන්න ඕනේ. මම කියන්නේ diagnosis software ගැන newei car firmware ගැන. http://www.silabs.com/products/mcu/automotive/Pages/default.aspx

    එක හදන්නේ ඉන්ජෝ සෙට් එකක් ලු. එත් මගේ නම් මතය engineers ලට කරන්න පුළුවන් පොඩි කොටසක් විතරයි. Engine efficiency, aerodynamics, controller precision, safety වගේ කීයක් දේවල් තියෙනවද. මටනම් පෙන්නේ මේක නිකන් ස්වයං ආතල් ගන්න සෙට් එකක් වගේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ooka gana man wachanayak wath kiyanne na heethuwa man kata helluwoth maawa jaathiwaadiyek wenawa.

    Same here.:)

    කාවද අන්දන්න හදන්නේ දන්නෑ. බලමුකෝ මොකෝ වෙන්නෙ කියල.:dull:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    12 wenida release karanawanan dan test run ekak hari karala thiyenna one.
    test run monawath nathuwada danne na release karanne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් Vega GI™ එකක් ආපු ගමන්ම ගන්න ඉන්නේ :cool:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,134
    4,497
    113
    පොන්සි ආණ්ඩුව
    car firmware ලියන එක හරිම අමාරු දෙයක්. low level languages වලින් ලියන්න ඕනේ. මම කියන්නේ diagnosis software ගැන newei car firmware ගැන. http://www.silabs.com/products/mcu/automotive/Pages/default.aspx

    එක හදන්නේ ඉන්ජෝ සෙට් එකක් ලු. එත් මගේ නම් මතය engineers ලට කරන්න පුළුවන් පොඩි කොටසක් විතරයි. Engine efficiency, aerodynamics, controller precision, safety වගේ කීයක් දේවල් තියෙනවද. මටනම් පෙන්නේ මේක නිකන් ස්වයං ආතල් ගන්න සෙට් එකක් වගේ.

    ithin umba occhara dannawanam gihin kara gahala karapan ko meke nikan pora talk denne nathiwa
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,885
    10,026
    113
    Same here.:)

    කාවද අන්දන්න හදන්නේ දන්නෑ. බලමුකෝ මොකෝ වෙන්නෙ කියල.:dull:
    :yes: :yes: ow machan welawe hatiyata mehema inna eka hodai. nathnam mun kiyayi api Americawa ekka ekathuwela kumanthrana karanawa kiyala: )

    CODE GEN ekekn keeyak denawada ban mehema thread dala promote karnawata

    :lol::rofl: sira kathawa man meh lagadi dakka naaki suddo wagayak review kiyala thayanawa ooka gana un liyala thiyenne nikan un eeka padala thiyanawa wage: :lol:
     
    • Like
    Reactions: toiya

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: :yes: ow machan welawe hatiyata mehema inna eka hodai. nathnam mun kiyayi api Americawa ekka ekathuwela kumanthrana karanawa kiyala: )

    :lol::rofl: sira kathawa man meh lagadi dakka naaki suddo wagayak review kiyala thayanawa ooka gana un liyala thiyenne nikan un eeka padala thiyanawa wage: :lol:

    :shocked::shocked::shocked:
    917432_1409396619339559_1278664574_a.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    codegen confirmed their first release will be Vega GI variant. strength by world's most expensive gi pipes. even super car, you can replace damaged gi pipes from nearest hardware store

    vega gi car code named "deshapremi"

    vega gi. made in siri lanka by sinhalu.