Vegan එවුන් මෙහෙ වර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට මචං
    ඕක දොස්තර කියන හෙන ඔලුවෙන් ඉන්නේ
    බලහන්කො comment කරපු එකෙක්ට ඕකා 3rd class කියල දාල තිබ්බා
    දොස්ටර හින්ද මු තම 1st class
    අනික කොලබනේ බයේ බ :lol:
    class බෙදා බෙදා පරණ කලේ ඉන්න පණ්ඩිත උන් එක්ක මොන රන්දුද බන් මං ගිය

    ‍තෝ හිටපන් පොන්ස් මම යනවා මොකද හෙට උදේම වැඩට යන්න ඕනේ. අනික මාව හම්බුවෙච්ච උන් දන්නවා මම දොස්තර කෙනෙක් කියලා මේකේ තැන තැන නොකියපු බව. අඩුම තරමේ ‍තෝ මගේ පෝස්ට් එක කෝට් කරපු එකාවත් ‍තෝ කියනකන් දන්නෑ නැතුව ඇති, අනික ‍තෝ වගේ වාට්‍ටුවට ගිය පලවෙනි දවසෙම ලෙඩ්ඩු දැකලා කක්කා බර හැදිලා ඇවිත් ජීවිතේම එපා උනා කියලා ත්‍රෙඩ් දාලා මහ ලොකු දොස්තර කියලා පෙන්නපු පොන්නයෙක් මම එලකිරියේ දැකලා නෑ. මොකද දන්නවද පොන්ස් භාගෙට පාස් වෙලා කැම්පස් ගිය පොනයෝ තමයි ලොකුවට හිතාගෙන ඉන්නේ තමුන් ගැන. මම නම් ලොකුවට හිතාගෙන නැහැ. මේකේ මැක්ස් බෝයිගෙන් අහපන් පොන්ස් දන්නේ නැත්නම් ඌ කියාවි මං ගැන හොඳට. සරමේ පිහදගන්න තිබිච්ච උන් Z score එකට පිංසිද්ද වෙන්න මෙඩිකල් ෆැකල්ටි ගියාම ඔහොම තමයි පොන්ස්. ආයේ final MBBS වලට පාඩම් කරද්දි කක්කා බර හදෝගෙන මේකේ ත්‍රෙඩ් දාපන් නාහින් අඬ අඬා... :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාස 8 කින් දාපු ත්‍රෙඩ් එකට බල්ලෙක් ඇවිල්ලා කක්කි දැම්මා. මාස අටකින් කියපන්කෝ. ඉතින් හිතා ගනිල්ලකෝ අතවරයට ලක් වෙච්ච තරම. තවම Ridila™ ව මතක් වෙද්දි දූසනය වෙච්චා මතක් වෙලා බැල්ලියෝ වගේ එල්ලි එල්ලි එනවා. බොහොම සතු‍ටුයි බොහොම සතු‍ටුයි. මහ ලොකු වෛද්‍යය සිස්සයා. ඒ උනාට දන්නේ නෑ VOG ලා බලන්නේ ගෑණුන්ව විතරයි කියලා. මහ ලොකු වෛද්‍යය සිස්සයා. ඒ උනාට දන්නේ නෑ Piritan කියන්නේ Antihistamine එකක්ය කියලා. පිරිටන් බිව්වම සෙම කර වෙනවා කියලා කියන්නේ. යකෝ අර මාලබේ SAITAM එකේ රාජිතයගේ වෙන්න ලේලිටත් ඇති මූට වඩා දැනුමක්. තූ නොදකින්. ඒ උනාට කයිය නම් කොහොමද සද්දෙයි පඩ ගඳයි විතරයි. මේකේ මුලින් මහ ලොකු දොස්තර කියලා බෝර්ඩ් එල්ලගෙන දැඟලුව හිපා‍ටුවා කවුද දන්නේ නෑ. බිංදු, sgrdr, otherguy, Dr.NAC, Sri Sampath Dilshan ඔක්කොම ඉන්නවා. මමත් ත්‍රෙඩ් දාලා මහ ලොකුවට හො‍ටු පෙරාගෙන අඬලා නෑ එක්සෑම් වලට බයේ කක්කා බර හදාගෙන. අඩුම තරමේ මේකේ මම දොස්තර කියලා බෝර්ඩ් එල්ලගෙන ත්‍රෙඩ් දාලා නෑ. ඒත් එක පොන්නයෙක් දවසක් පිරිටන් වලින් සෙම කර වෙනවා කිව්වම ඒක ගැන මහත්තයෙක් වගේ අහලා ඒ පොන්නයගෙන් කතාත් අහගෙන මාස ගානක් ඉඳලා ආයේ සද්දයක් දාපු දාක ඌට සුද්ද සිංහලෙන් උගේ තියෙන නූගත් කම පෙන්නලා දුන්නම මම අලි ඔලුවෙන් ඉන්නවලු. djnick පොන්ස් මම මේකේ දොස්තර කියලා ත්‍රෙඩ් දාපු එක තැනක් පෙන්නපන්. ‍තෝ වගේ. තොට වඩා දැනුම ඇති පොන්ස් SAITAM එකේ උන්ට.Z score system නිසා මේ ගැට්ටෙන් කැම්පස් ගිහින් සියල්ල් දත් වගේ රඟනවා. සද්ද නැතිව හිටියම එනවා පොන්නයා කරේ යන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවට මචං
    ඕක දොස්තර කියන හෙන ඔලුවෙන් ඉන්නේ
    බලහන්කො comment කරපු එකෙක්ට ඕකා 3rd class කියල දාල තිබ්බා
    දොස්ටර හින්ද මු තම 1st class
    අනික කොලබනේ බයේ බ :lol:
    class බෙදා බෙදා පරණ කලේ ඉන්න පණ්ඩිත උන් එක්ක මොන රන්දුද බන් මං ගිය

    ආතල් එකට නෙමෙයි බං. ඔය djnick කියන පොන්නයා අනුරාධපුරේ මෙඩිකල් ෆැකල්ටි එකේ 3rd year එකෙ පොන්නයෙක්. Elakiri Medi Clinic කියලා HackerT දාපු ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බ ගොන් පිරිටන් බොන්න එපා සෙම කරවෙනවා කියලා. ඕකා ඕක 2nd year ඉද්දි දාපු එකක්. මම ඉතින් ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද 2nd year එකේ ඉන්න එකෙක් මොකක්ද මේ සෙම කරවෙන කතාවක් කියන්නේ ඒ වෙද්දි කැම්පස් පාස් අවුට් වෙලා හිටපු මම නොදන්න කියලා. එදා මූ මට හෙන ලොකු ටෝක් එකක් දුන්නා. දවසක් ඕකටත් එක්ක අල්ලලා දුන්නා පොන්නයට රෙද්දේ රෙවෙන්නම. එදා අඬාගෙන අර මංඤ්ං උයන කියන ත්‍රෙඩ් එකේ හො‍ටු පෙර පෙර ඉඳලා වල්ගේ පස්සේ ගහන් දිව්වා. පස්සේ මම එලකිරි එන එක අඩු උනා. මේකත් කාලෙකින් දාපු ත්‍රෙඩ් එකක් බං මාස 8 කින් වගේ. ඒ ත්‍රෙඩ් එකටත් ඇවිත් රෙන රීමෙන්ම හිතා ගනින්කෝ කොච්චර හිතේ අමාරුවෙන්ද ඉන්නේ කියලා. ඔය පොන්නයා ගැන මම දන්නවා නම් ගම් ඔක්කොම. ඕනේ නම් කැම්පස් එකේ ඕකව දණ ගස්සලා කණ පැලෙන්න දෙවන්න පුලුවන්. තවම 3rd year ඉන්න හුජ්ජ කොල්ලෙක් බං. ඒ උනාට ගැරඬි මරලා පව් පුරවන්න හොඳ නැති නිසා කට පියන් හිටියම එනවා ගෝණි නැතුව කරේ යන්න. ඇයි කඹයක් ඇදලා මේකේ උන් උඩ යැව්වම අලි පොර කියාගෙන හිතන් ඇති සක්කිලි බල්ලා. :lol::lol::lol:

    උබල දෙන්නම මචෝ එහෙනං එකම ෆීල්ඩ් එකේනේ ඉන්නේ.
    ඕව පරණ දේවල් ගැන හිතල රණ්ඩු කරගන්න එපා.
    ඕව අමතක කරලා දාහල්ල.
    මන් හිතුවේ නිකන් ජෝක් එකට වගේ කියලා:baffled::baffled:

    වෙන කුණු වලියක් නම් කඩලවත් විකුනන්න තිබ්බ
    එත් උබල ඔක්කොම දන්නා මිනිස්සු නිසා එහෙම කරන්න බැහැනේ...
    රිදිලයි coefficient එක්කයි කතා කරලා තියනවනේ. දෙන්නම හොද එවුන්..
    djnick උබත් හොද එකා.
    රණ්ඩු වෙන්න එපා මචන්ලා...

    ඔවු බන් මමනම් එහෙම දන්නේ නැ,අලුත් හින්ද
    එත් මේ වෙබ් අඩවියක් නේ,
    ඔය දේවල් අමතක කරලා දාහල්ල,
    වැඩක් නැනේ.
    පරණ දේවල්නේ.:):)
     
    • Like
    Reactions: .::J@S::.

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හා... උඹ වගේ බක පණ්ඩිතයින්ට නෙමෙයි මහත්තයෝ කිව්වේ. එකෙක් හරි හැදුනොත් ඒක ලොකු දෙයක්. :lol::lol: මොලේ තියෙන එකෙක් ඉන්නවනම් තේරුම් ගනීවි. 3 rd class dial වලට දෙයක් කියලා දෙන්න බෑ කියලා මම දන්නවා මචං. :lol::lol:

    chu kollalu thota:rofl::rofl: Eeeya hutto , oya mbbs eka lamayekta dila linde panapan :lol::lol:
     
    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    monawa kewath wasa wisen thorawa kanna athnam.........

    elawalu palathuruwalata wagaa karana thena indala paaribogikayata enakan kee thana kadi kochchara deiwal gahanawada
    wasa wisa nathi ewa export

    maalu A gradre ewa dennam erurope walata
    mas malu kewath hari ewa kannna ona
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Vegan කියල එළවලු කන්නේ සත්තු මරණ හින්දනේ, දැන් ඔය එළවලු වලට කෘමිනාශක ගහද්දි සත්තු කියක් මැරෙනවද?
    තව ඔය කෘමිනාශ ගිහින් වකුගඩු අමාරුවෙන් කියක් මැරෙනවද?
    :lol::lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    san2d3:20354805 said:
    Lol yako.mage Kung Fu master master awrudu 40k witara Vegan.A wagemai mage calisthenics heros la dennama (Frank and Jake) dennama sahenna kalayaka idan Vegan. (ekek nam kisima supliment ekakwath ganne na.) Ithin me wage chu kollekge kathawakata owa wenas wenne na mcn.
    Anika tawa sathekge kadulu walata kara gahana paw karayek novi mas kana ekekta wada awrudu 10k kalin malath eka hithata sathutak.
    re+++++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මස් මාලු කෑවා හෝ නොකෑවා දෙයක් තමන්ට වෙන්න තියනවානම් ඒක අනිවා වෙනවාමයි.
    කර්මය කියන්නේ ඒකයි.
    මම දන්න එකෙක්ගේ සීයා කෙනෙක් මැරුණා මාස ගාණකට කලින්.
    ඒ සීයා අවුරුදු 15 ඉදන් වෙජිටේරියන් මැරෙනකම්ම.
    කිරි,බිත්තරවත් ගත්තේ නෑ ඒත් කැරිම ෆිට් එකේ හිටියා අවුරුදු 88 වෙනකම්ම.
    අන්තිමට යන්න කාලේ ඇවිල්ලා ගියා.
    කිසි ලෙඩක් තිබ්බේ නෑ වයසට ගිහින් යන්න වෙලාව හරි නිසා මැරුනා මිසක්.
    ඒ සීයා සුපිරියට මිනිස්සු එක්ක ෆිට් එකේ හිටියා.
    කොල්ලෙක් වගේ හිටියා ෆිට් එකේ වයසට ගියත්.
    හැමෝම මාර ආදරෙයි ඒ සීයට.
    එයා ගෙනාව ආයුශ ඉවර නිසා ගියා.
    වෙජිටේරියන් උන් වෙජිටේරියන් විදියට ඉදිවි,මස් මාලු කන එවුන් මස් මාලු කාවි.
    කාටවත් තවුසන්ඩ් ටෝල්ක් දීලා වැඩක් නෑ අරවා මේවා මෙහෙමයි කියලා.
    වෙජිටේරියන් උන්ට කැන්සර් හැදෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි මස් මාලු කන උන්ට වඩා.
    ඒත් මැරෙන වෙජිටේරියන් උන් ඉන්නවා කැන්සර් වලින්.
    මස් මාලු කන උන්ට උනත් විටමීන් ඌනතා එනවා.
    ඒක ඉතින් තමන්ගේ කර්මය තමා.
    මගේ නන්ගි වයස අවුරුදු 10 වගේ ඉදන් වෙජිටේරියන්.
    දැන් අවුරුදු 21 වෙනවා එයාට.
    කිරිවත්,විටමින් අරවා මේවා මුකුත් ගන්නේ නෑ.
    ප්‍රයිවට් හොස්පිටල් එකක නර්ස් කෙනෙක් විදියට වැඩ කරා අවුරුද්දකට ලන් වෙන්න.
    දැන් ලන්කාවේ සුපිරිම එෆ් එම් එකක වැඩ කරනවා.
    ඔය ඉන්නේ යස අගේට කිසි ගින්නක් නැතුව.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    V3jzjfy.jpg
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    machan Nangiwa mata set karala denna barida? :sorry:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව

    ඔව් බන් එහෙම බැලුවොත් හාමුදුරුවෝන් ට { දැන් කියයි හාමුදුරුවොත් මස් කනවා කියල හැබැයි බහුතරයක් කන් නෑ ,,} තව ඔය අවිසිංසා වාදී සෙට් එක ඉන්නේ , doctor asanka wijeratne ,
    hqdefault.jpg

    නිහාල් විජේරත්න
    3-3.jpg
    රොෂාන් රණවක
    news%2B(2).jpg
    වගේ මිනිස්සු ඉන්නේ හොදට / අනිත් එක අපේ එඋව් ඇහුවොත් බුද්දාගම රකින බුදු බෞද්ද හොද සිංහල එඋන් ය මස් කෑමේදී උන්ගේ තොන්ඩුව කපලා මුස්ලිම් වන්නේය :lol::lol::lol::lol::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මචන්ල මමත් බිත්තර,dairy products ඇරෙන්න වෙන කිසිම සත්ව නිශ්පාදනයක් ගන්නෙ නෑ.(මස්,මාලු,කරවල සොසේජස්,ජෙලි ජාති.....)

    මට හරියටම මේවා ගැන දන්න එකෙක් කියපන් මට මොන වගේ පෝශන ඌනතාද මට ඇති වෙන්න පුලුවන්? මම යකඩ පෙති නන් ගන්නව. මට ප්‍රෝටීන් ගන්න වෙන ක්‍රමයක් තියෙනවද?

    මට මේවා කියල PM එකක් දාන්න පුලුවන්නන් ලොකු පිනක්. හැබැයි හරියට දන්න කෙනෙක්.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කෝමාරිකා වල විටමින් B12 තියෙනවා කියලා හිතාගෙන ඉන්න එවුන් ටිකත් කලින්ම පල.:lol::lol::lol::lol: