සිරාවට මචං
ඕක දොස්තර කියන හෙන ඔලුවෙන් ඉන්නේ
බලහන්කො comment කරපු එකෙක්ට ඕකා 3rd class කියල දාල තිබ්බා
දොස්ටර හින්ද මු තම 1st class
අනික කොලබනේ බයේ බ
class බෙදා බෙදා පරණ කලේ ඉන්න පණ්ඩිත උන් එක්ක මොන රන්දුද බන් මං ගිය
තෝ හිටපන් පොන්ස් මම යනවා මොකද හෙට උදේම වැඩට යන්න ඕනේ. අනික මාව හම්බුවෙච්ච උන් දන්නවා මම දොස්තර කෙනෙක් කියලා මේකේ තැන තැන නොකියපු බව. අඩුම තරමේ තෝ මගේ පෝස්ට් එක කෝට් කරපු එකාවත් තෝ කියනකන් දන්නෑ නැතුව ඇති, අනික තෝ වගේ වාට්‍ටුවට ගිය පලවෙනි දවසෙම ලෙඩ්ඩු දැකලා කක්කා බර හැදිලා ඇවිත් ජීවිතේම එපා උනා කියලා ත්‍රෙඩ් දාලා මහ ලොකු දොස්තර කියලා පෙන්නපු පොන්නයෙක් මම එලකිරියේ දැකලා නෑ. මොකද දන්නවද පොන්ස් භාගෙට පාස් වෙලා කැම්පස් ගිය පොනයෝ තමයි ලොකුවට හිතාගෙන ඉන්නේ තමුන් ගැන. මම නම් ලොකුවට හිතාගෙන නැහැ. මේකේ මැක්ස් බෝයිගෙන් අහපන් පොන්ස් දන්නේ නැත්නම් ඌ කියාවි මං ගැන හොඳට. සරමේ පිහදගන්න තිබිච්ච උන් Z score එකට පිංසිද්ද වෙන්න මෙඩිකල් ෆැකල්ටි ගියාම ඔහොම තමයි පොන්ස්. ආයේ final MBBS වලට පාඩම් කරද්දි කක්කා බර හදෝගෙන මේකේ ත්‍රෙඩ් දාපන් නාහින් අඬ අඬා...








, harak patawnta thiyena ewa bonne mona pawak da kiyala