Vegetable record high
Emios Well-known member Dec 10, 2009 73,796 66,329 113 Jan 2, 2024 #1 Reactions: SLKolla2020, Kumbhakarna22 and gamerlk
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,565 113 Jan 2, 2024 #2 බුදු අම්මෝ යකො 250g ක ගණන් දැන් Reactions: SLKolla2020, Rapunzel003, Solo Rider and 1 other person
Emios Well-known member Dec 10, 2009 73,796 66,329 113 Jan 2, 2024 #3 gamerlk said: බුදු අම්මෝ යකො 250g ක ගණන් දැන් Click to expand... Reactions: gamerlk and Kumbhakarna22
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,565 113 Jan 2, 2024 #5 Emios said: Click to expand... ඔහෙට නම් ඉතින් මොකෝ. ගෑනි රට ඉදන් ඩොරල් එවනවනෙ.
RandomGuy Well-known member Oct 15, 2014 17,362 16,194 113 Jan 2, 2024 #6 Emios said: Click to expand... හ්ම්ම්. එළවලු වලට ලොකු ඉල්ලුමක් ඇති ඒ කියන්නෙ නේද? දැන් තියෙන ආණ්ඩුව නිසා මිනිස්සුන්ට ජිවිතේ ගැන තියෙන බලාපොරොත්තු ඉහල ගිහිං, දැන් හැමෝම සෞක්යමත් විදියට කන්න පටන් අරං වගේ.
Emios said: Click to expand... හ්ම්ම්. එළවලු වලට ලොකු ඉල්ලුමක් ඇති ඒ කියන්නෙ නේද? දැන් තියෙන ආණ්ඩුව නිසා මිනිස්සුන්ට ජිවිතේ ගැන තියෙන බලාපොරොත්තු ඉහල ගිහිං, දැන් හැමෝම සෞක්යමත් විදියට කන්න පටන් අරං වගේ.
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Jan 3, 2024 #7 ඉතිහාසේ වැඩිම මිල නම් නෙවෙයි ඔය මයික්කාරයා කටට දීලා වචන ගන්නේ, 2022 දී සමහර එළවළු වර්ගවල මිල දාහා පැන්නා
ඉතිහාසේ වැඩිම මිල නම් නෙවෙයි ඔය මයික්කාරයා කටට දීලා වචන ගන්නේ, 2022 දී සමහර එළවළු වර්ගවල මිල දාහා පැන්නා
topkollek Well-known member May 22, 2014 42,774 1 56,779 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 3, 2024 #8 පාරිභෝගික එකේ ආමිකාරයා නැද්ද? පාලන මිලක් දාන්න
baba-chuti Well-known member Feb 27, 2017 6,788 9,482 113 Jan 3, 2024 #9 gamerlk said: ඔහෙට නම් ඉතින් මොකෝ. ගෑනි රට ඉදන් ඩොරල් එවනවනෙ. Click to expand... uge gani rithik vage ekka panala gihin Reactions: gamerlk
gamerlk said: ඔහෙට නම් ඉතින් මොකෝ. ගෑනි රට ඉදන් ඩොරල් එවනවනෙ. Click to expand... uge gani rithik vage ekka panala gihin