Vegetable record high

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif


    Dun-Jandayata.gif




    ranil-yen.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113


    හ්ම්ම්.
    එළවලු වලට ලොකු ඉල්ලුමක් ඇති ඒ කියන්නෙ නේද?
    දැන් තියෙන ආණ්ඩුව නිසා මිනිස්සුන්ට ජිවිතේ ගැන තියෙන බලාපොරොත්තු ඉහල ගිහිං, දැන් හැමෝම සෞක්‍යමත් විදියට කන්න පටන් අරං වගේ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඉතිහාසේ වැඩිම මිල නම් නෙවෙයි ඔය මයික්කාරයා කටට දීලා වචන ගන්නේ, 2022 දී සමහර එළවළු වර්ගවල මිල දාහා පැන්නා