vehicle big help .................

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machnnla mata loku karadarayak una

    licen ne mata, vahane accident una .... marutiyakkk..........

    aragena maasa 2k witara ,...........gedarata gattu 1 weni wahane...........

    tibunu salli serama dala gatte :oo:

    buffer1 , mudgard 1k light ej=hema ganna 0ne

    insurance 1n denne 55 precntge 1k ............... heppunu 3 wheel 1tata gewwa 12000k ............

    recondition parts walata gewanawa complete etin mewaye recondition parts tiyena ten dannawada?????

    bump 1k wat dala help 1k denna
    :(:(:(:(:(:(
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මරුටි වලට කොහෙද මචන් re-conditioned parts?? :confused: ජපන් ඒවටනෙ re-conditioned parts තියෙන්නෙ.. Europian වාහන වලටත් තියනව හැබැයි ජපන් ඒව තරම්ම නෑ. ඒත් ඉන්දියන් ඒවට නම් මම දන්න තරමින් නෑ....:no: මොකද ඉන්දියාවෙ වාහන නියමිත mileage එකකින් පස්සෙ අයින් කරන්නෙ නෑනෙ... අනික අයින් කරත් ගන්න දෙයක් තියේවිද? :dull: තව ඉන්දියන් වාහන ගැන දන්න, පාවිච්චි කරන කාගෙන් හරි අහල බලන්න...:nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අයියෝ මචෝ උබ කාගෙ වැරද්ද උනත් පටස් ගාල ත්‍රීවීල් මල්ලිට කීයක් හරි දීල driver මාරු කරන්න තිබ්බනෙ. ඊට පස්සෙ උබට ඕන විදියට කට උත්තරෙත් ලියාගන්න තිබ්බෙ. උබට license නැත්නම් 55% ක් ගෙවන එකත් ලොකු දෙයක්. උබ හිතනව වඩා කෑලි ගොඩක් ඕන බන් ඕක හදන්න. බෆර් ක්ලිප්ස්, ලයිට් ක්ලිප්ස්, බීඩින්ග්ස්, ඕව හොයන්න ගියාම ජීවිතෙත් එපා වෙනව. :sorry::sorry: