machnnla mata loku karadarayak una
licen ne mata, vahane accident una .... marutiyakkk..........
aragena maasa 2k witara ,...........gedarata gattu 1 weni wahane...........
tibunu salli serama dala gatte
buffer1 , mudgard 1k light ej=hema ganna 0ne
insurance 1n denne 55 precntge 1k ............... heppunu 3 wheel 1tata gewwa 12000k ............
recondition parts walata gewanawa complete etin mewaye recondition parts tiyena ten dannawada?????
bump 1k wat dala help 1k denna

ජපන් ඒවටනෙ re-conditioned parts තියෙන්නෙ.. Europian වාහන වලටත් තියනව හැබැයි ජපන් ඒව තරම්ම නෑ. ඒත් ඉන්දියන් ඒවට නම් මම දන්න තරමින් නෑ....
මොකද ඉන්දියාවෙ වාහන නියමිත mileage එකකින් පස්සෙ අයින් කරන්නෙ නෑනෙ... අනික අයින් කරත් ගන්න දෙයක් තියේවිද?
තව ඉන්දියන් වාහන ගැන දන්න, පාවිච්චි කරන කාගෙන් හරි අහල බලන්න...