Vehicle Double Transfer Problem

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bike එකක් A ට register කරලා තියෙනවා කියමුකෝ. ඒක A සිට B ට සහ B සිට C ට transfer කරන්ඩ ඕන.
    මෙහෙම කරන්ඩ B ගේ photo / ID copy එහෙමත් ඕනද?
    B ට පොත හදලද මට(C) හදන්ඩ වෙන්නේ?
    A සිට B ට transfer කරද්දී MTA8 papers සුත් පුරවන්ඩ ඕනද?
    ඉක්මනටම වැඩේ කරගන්ඩ පුළුවන් කොහේ එකට ගියෝත්ද?
    දඩ ගහන්නේ transfer කරලා register නොකර හිටියෝත්ද නැත්තම් MTA6 paper වල දිනේ අනුවද?
    Please විස්තර කියන්ඩ, Thanks

    PS:
    දැනට A, B ට MTA6 papers දෙකක් දීල තියෙන්නේ. "A" leasing company එකක් හින්ද මට contact කරන්ඩ බෑ.

    Double Transfer කරන හැටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ඩකෝ
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    A to C karapan B gen wedak ne....but B ta transfer wenna papers rmv ekata dala nan ubata double karanna wenawa....