Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    zppqt1GNBnyx4GR1c58WUgQ9cPX1JJ0xTbnVITF4g_l1aDRLP0Olff6VfQZ_u3-d5-E_PY-tdq4N3_eNijsFqoMogR8p44IjfV1ykDne3ZdN5pOGhqFm0Dt_Wx3GiSNKIC1HtE2w7AwbtnwLwNqFsmuIBRRvV3ijNvEaseOU7h25jIttlaUiZvBEL1XWN97EnqWNKRTkkdpJFvZkhLifY3lmQOMwbZ8fdOgmgjxkPY8fiz3bmdm0Vna3-zhzKKvmitKD_y66NeHX6tl1nSApMFI5U4tS6rSMw-zU3ROP0NimMlDO6CvdJFDwAIepFArlCvla7VNzjPDXrgnb4HJg-Z1eoQ6OqiZtVY4pP1vNJi5LmaS2M_FzFrXaZwgRMZwVs7T03x77Xwq29TWmaoKqkig__dqntNB4HNNegwZ9l0RiwOE_EjVICMlALt-Ude44rIvi9PlK9ZOaa_JWrviBF3RZ6CaFFOoKGB0druXBygzuZtaaz-G0AEEYk1BxMxGgFbwc6KSatccvYOa6CAk4ZtjCiQ7aMZXx67-ZDXO-uWzuvQBD1PpZ-gytcoE3SzJQOEeHOobI-FMb-H5FDhtXPLlbJXP5tmpiJawvUOE=w1632-h47-no


    කවුද බොලේ මේ වැඩේ කොරේ.

    2nd wuality:yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නොමිලේ දෙන්නේ නෑ බන් . වහනයක් ගෙන්න ගන්න බරුව්නේ ගොඩක් අය ලත වෙන්නේ. අන්තිමට leasing එකක් දානවා නේ. :love:

    :baffled: ආ එහෙමද පුතී මම හිතුවා පුතා පුතාගේ ගානේ ලීසින් දාලා පුතාම ලීසින් ගෙවලා එලකිරි එකේ හැමෝටම නොමිලේ වාහන අරන් දෙනවා කියලා:baffled::P:P මමත් මේ ඇලියොන් එකක් ඉල්ල ගන්න හිටියේ:P:P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    :baffled: ආ එහෙමද පුතී මම හිතුවා පුතා පුතාගේ ගානේ ලීසින් දාලා පුතාම ලීසින් ගෙවලා එලකිරි එකේ හැමෝටම නොමිලේ වාහන අරන් දෙනවා කියලා:baffled::P:P මමත් මේ ඇලියොන් එකක් ඉල්ල ගන්න හිටියේ:P:P:P

    (විහිලුවක් බං සුභ පැතුම් අලුත් වැඩේට :yes:)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    එල මචන්.. මම උඹට PM එකක් දැම්මා. පුළුවන් වෙලාවක Reply එකක් දාපන්..REP+
     

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    අයියා. Alto RS turbo 2017ට මට දෙන්න පුළුවන් 300000යි. ඉතිරි ගානට BOC 1න් lease 1 දාගත්තොත්(දැන් rate 13.5%ලු. හරියටම දන්නෑ) අවුරුදු 5ට මාසෙට මට කීයක් ගෙවන්න වෙයිද. BOC 1ට වඩා අඩු rate 1ට lease දෙන institutes තියෙනවද