නොමිලේ දෙන්නේ නෑ බන් . වහනයක් ගෙන්න ගන්න බරුව්නේ ගොඩක් අය ලත වෙන්නේ. අන්තිමට leasing එකක් දානවා නේ.![]()
ආ එහෙමද පුතී මම හිතුවා පුතා පුතාගේ ගානේ ලීසින් දාලා පුතාම ලීසින් ගෙවලා එලකිරි එකේ හැමෝටම නොමිලේ වාහන අරන් දෙනවා කියලා

මමත් මේ ඇලියොන් එකක් ඉල්ල ගන්න හිටියේ

ආ එහෙමද පුතී මම හිතුවා පුතා පුතාගේ ගානේ ලීසින් දාලා පුතාම ලීසින් ගෙවලා එලකිරි එකේ හැමෝටම නොමිලේ වාහන අරන් දෙනවා කියලා
මමත් මේ ඇලියොන් එකක් ඉල්ල ගන්න හිටියේ
![]()
)
non hybrid 50% down payment රජයේ නීතිය . ඕව ඉතින් අපිට අදාළ නැහැඅතේ තියෙන ගාන pm එකක් දාපන්. පුතී
![]()

Meke innawane freelance karana un.. untat puluwanda lease karanna? eye thread ekaka kattiya ba kiyala tibba![]()
අපි වාහන ගන්න හදද්දි මේවා කිව්වේ නෑ හාමුදුරුවනේ
bump