vehicle engine clean

slsal

Well-known member
  • Jan 25, 2018
    3,684
    3,011
    113
    අලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    full service ekak dapan ban, gear oil maru karalada kiyala mathak karala balanna, godak kariyo wahana pawichchi karanne badu wage, welawata oil maru karanne nah..

    eliye lassana wadak nah, engine eka athula flush ekak karala oil change ekak karala, gear oil awul nam maru karala, battery eka service karala, namo withiyen padayak arala elawanna ganna :D :D
     
    • Haha
    Reactions: windows_ubuntu

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    අලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
    Mokakda wahane???samahara service walin clean karanawa..hybrid nam parisamen
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,011
    113
    full service ekak dapan ban, gear oil maru karalada kiyala mathak karala balanna, godak kariyo wahana pawichchi karanne badu wage, welawata oil maru karanne nah..

    eliye lassana wadak nah, engine eka athula flush ekak karala oil change ekak karala, gear oil awul nam maru karala, battery eka service karala, namo withiyen padayak arala elawanna ganna :D :D
    hama thaninma engine clean karanne nae neda?

    Mokakda wahane???samahara service walin clean karanawa..hybrid nam parisamen
    vitz 2017
    ------ Post added on Jul 21, 2023 at 9:49 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thaman brush ekak aran clean kara ganna. Godak parana wahana wala engine eke ahthule covers, plastic part rathwela pupuarala thiyenne.
    Internal part walata wathura giyoth leda godak. Anika samahara wahana wala wathura giyama adjuster eka yanawa wage awenika leda thiyanawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    අලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
    නන්දන මෝටර්ස් aka slchopshop
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
    දැන් එන වාහන වලට වතුරෙන් එන්ජින් කම්පර්ට්මන්ට් එක හොදනේ නෑ...ඩී ග්රිසර් ෆෝරම් වලින් කරන්නේ.
    හරියට පොම්පියුටර් ක්ලීන් කරන්න ගන්න ෆෝම් එක පාවිච්චි කරනවා වගේ. අනික ඕක කිරිටෝයිස් සුද්ද කලත් කිලෝමීටර් 1000ක් දුවනකොට ආයේ තෙල් දුවිලි තට්ටුවක් ඇලෙනවා.
    නමුත් ඕක හොදට වැඩ කරනවා නම් තමන්ම පොඩ්ඩක් පිහිදලා සුද්ද කරගත්තා නම තමා වඩා සුදුසු. ඕවා ක්ලීන් කරන්න ගිහින් නැති ලෙඩ හොයන්න බැරි ලෙඩ ඇවිල්ලා දුක් විදිනවාට වඩා.... හුලන් පාරක් අල්ලලා....

    අපේ බොහොමයක් මිනිස්සුන්ට ෆුල් සර්විස් කරනවා කියන්නේ තෙල් ටික මාරු කරලා බොඩිය හෝදලා, යට හෝදලා, එන්ජින් එකටත් වතුර පාරක් අල්ලලා, තෙල් කෝඩ් එකක් යටට ගහලා දාන එක. හෝදලා ඉවර උනාම මඩ ඉතිරි වෙලා නම් ෆුල් සර්විස් එක කරලා හරි නෑ.. (මඩ ඉතිරි වෙන එක අනුමැත කරන්න බෑ නමුත් ඊට වඩා බලන්න දේවල් තියනවා එකක බලන්නේ නෑ.)
    කේබල් ඔයිල් කරලා ද ? ඔයිල් ලෙවල් ටොප් අප් කරලා ද, කුලන්ට් මදි නම් දාලාද ? බ්රේක් චෙච්ක් කරලා ද ? පෑඩ් පිස්ටන් ඔයිල් ග්‍රීස් කරලා ද කියලා බලන එක නෙමේ. ඉරර් කෝඩ් තිබ්බොත් චෙක් කරලා ද ? බෙල්ට් චෙක් කරලා ඇජස්ට් කරලා ද, වීල් අලයින්මන්ට් චෙක් කරාලාද නෙමේ හෝදන එක තමා අපේ බොහෝ දෙනාගේ අවශ්‍යතාව......
    සමහර රටවල දැන් ෆුල් සර්විස් එකට වොෂ් එක අයිති නෑ. එක වෙනම ඕනා ප්‍රමනේ ඉල්ලලා දාගන්න ඕනා. නමුත් මෙහෙ හරි වෙනස්. ෆුල්සර්විත් කියන්නේ වොෂ් එක තමා මුලික....