අනිවා එලකිරි එකේ Bank වල සහ ෆිනෑන්ස් වල වැඩ කරන අය ඉන්නවානේ ..
මට car එක ගන්ට ෆිනෑන්ස් එකක් දාන්ට ඕන .. මොන Bank එකේද ෆිනෑන්ස් එකක් දාන්ට හොද ..
එකියුවේ අඩුම රේට් එකය් ඉක්මනින් වාත නොවී ගන්ට පුලුවන්..

Car එක 2,000,000 ක් වෙනවා මට 350,000 තියන්නේ ...