Vehicle Insurance පට්ට ගනන්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Insurance companies දෑන් ගනන් හදන්නේ ලන්කාවේ තියෙන බොරු වාහන ගනන් වල හෑටියට.ගිය අවුරුද්දට වඩා දෙතුන් ගුනයක් වෑඩ්යි මේ අවුරුද්දේ ෆුල් insurance එක. රෙද්ද.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    එහෙම බෑ මචෝ. වැලිවේශන් ගන්න ක්‍රමයක් තියෙනවනෙ. ඒ හින්ද බොරු මාකට් ප්‍රයිස් වලට හදන්න බෑ...

    හැබැයි දැන් ගෙන්නන පාට්ස් වල ගණං, ටැක්ස් එහෙම වැඩි නිසා ඉන්ශුවරන්ස් එක වැඩිවෙලා ඇති...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Insurance companies දෑන් ගනන් හදන්නේ ලන්කාවේ තියෙන බොරු වාහන ගනන් වල හෑටියට.ගිය අවුරුද්දට වඩා දෙතුන් ගුනයක් වෑඩ්යි මේ අවුරුද්දේ ෆුල් insurance එක. රෙද්ද.
    dethun gunayak nam wadi wenna amarui... wahane mokakda?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Insurance companies දෑන් ගනන් හදන්නේ ලන්කාවේ තියෙන බොරු වාහන ගනන් වල හෑටියට.ගිය අවුරුද්දට වඩා දෙතුන් ගුනයක් වෑඩ්යි මේ අවුරුද්දේ ෆුල් insurance එක. රෙද්ද.

    machan aduwata kotaluwek ganna nadda ?

    assayage bage model eka

    mata gaman biman yanna
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Valuation වැඩි කරන එක හොදයි.. නැත්නම් කෑල්ලක් ගන්න ගියාම පාස් වෙන්නේ අඩුවෙන් නේද!

    මගේ ගියපාර 37ක් තිබ්බා
    මේ පාර 34යි...

    Valuation 21Laks දැම්මේ 2019 දී.. ආයෙත් වෙනස් කාලේ නැ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Insurance companies දෑන් ගනන් හදන්නේ ලන්කාවේ තියෙන බොරු වාහන ගනන් වල හෑටියට.ගිය අවුරුද්දට වඩා දෙතුන් ගුනයක් වෑඩ්යි මේ අවුරුද්දේ ෆුල් insurance එක. රෙද්ද.

    ow bn hama thamnama patta ganan